3

2.3K 468 42
                                    



ජන්කුක් ඊලගට ඔෆිස් යන්න ලැස්ති වෙලා ආයෙම පහලට එනකොට ටේ පහලට ටේබල් එකේ කනවා..

ජන්කුක් ඊලගට ටේ ලගට ඇවිල්ලා පිටිපස්සෙන් ඔලුව අල්ලන් කැම ප්ලේට් එකේ ගැහුවේ ටේට කකා ඉදිය එකත් ඉස්මොල්ලේ යනකොට.

"ක්..කෑහෑක් කෑහෑක්...ක්..කූකී ඔ..ඔයාද.."

ටේ ඇස් දෙකේ කැම තිය නිසා ඇස් දෙක වහගෙන ඇහුවේ වටපිට අතගාන්න හදන ගමන්..

"හහ් තනිකර තමුසේ වදයක්! ඇහැක් පේන්නැතී ජරා සතා මගේ ජීවීතේට ඇවිල්ලා මාව විනාස කලා...මමත් අන්ද මිනිහෙක්ගේ හස්බන් වෙන්න උනානෙ ශිට්"

ජන්කුක් ටේගේ ඔලුවට එකක් ගහලා ටයි එක දාගෙන ගෙදරින් එලියට ගියේ ටේ ඇස් දැවිල්ලේ මුන සෝදගන්න වතුර හොයනකොට මේසේ පුරා.

"අනේ අජුම්මා...එන්නකෝ ටේටේගේ ඇස් දැවිල්ලායී..අජුම්මා කෝ ඔයා ..අනේ එන්නකෝ.."

ටේ අතින් මුන පිහින ගමන් කතා කරේ ගාඩ්න් එකට වෙලා ඉදිය අජුම්මා ඉක්මනට ගේ ඇතුලට එනකොට

"පොඩි මහත්ත්‍ය මේ මොකද...කො එන්න ශ්...දැවිල්ල නෑ..හරී ඉන්න.."

අජුම්මා ටේගෙ මූන සර්වියට් ර්කක් අරන් පිහදාලා කැම ටික යවලා වතුර ටිකකින් ඇස් තෙමුවා..

"කෝ දැන් හරි නේද පොඩී මහත්තයා."

"අ..අජුම්මා ඇස් දනෝ...ඉහී.."

ටේ එයාගෙ ඇස් වලින් එන දැවිල්ලටම අඩ අඩ කිව්වේ අජුම්මා කූල් වතුර ටිශූස් වල පොගලා ටෙගෙ ඇස් දෙක හිමීට තවනකොට.....

ටික වෙලාවකින් ටේට ඇස් දැවිල්ල නතර උනා...

"ද්..දැන් හරී...අ..අජුම්මා දැවිල්ල නෑ.."

"අනේ....ආයෙ පොඩී මහත්ත්‍යා එන්න එපා පහල කන්න...ඔය ආවාම තම අඔක්කොම මම කවන්නම් ඇවිල්ලා උඩට හරිද.."

අජුම්මා ටේගෙ ඔලුව අතගාලා කිව්වේ ටේ හිතෙ වෙදනාවට හිර කරන් ඉදිය කදුලූ එලියට දාලා

"ක්..කූකී ම්..මට නොප්‍ර්න්නුවාර ආදරෙයී.."

කියලා එකම මන්තරේ කටේ මුමුනන කොට.......

𝘽𝙡𝙞𝙣𝙙 𝙗𝙪𝙩 𝙘𝙪𝙩𝙚.✔✔Where stories live. Discover now