2

2.3K 454 42
                                    










At might night..

ජන්කුක් බීලා බීලා තවත් කෙල්ලෙක්ගෙ ඉනකුත් අල්ලගෙන වැනි වැනි ගෙදර ආවෙ අජුම්මා ඉක්මනට ගිහිල්ලා දොර ඇරලා ජන්කුක්ව එක පැත්තකින් අල්ලගෙන අර බීලා ඉන්න කෙල්ලවාත් අලගෙන සෝෆා එකට ගෙනල්ලා දානකොට.

ජන්කුක් ඊලගට වෙරී මර ගාතෙ එයාගෙ ලගටම ගෙනල්ලා දැම්ම කෙල්ලව කිස් කරන්න ගත්තේ අජුම්මා ඉකමනට ඒ ඉන්න තැනින් එයාගෙ රූම් එකට යනකොට...

ටෙ  මේ වෙලාවේ නිදාගෙන ඉදියාත් පස්සේ වාස් එකක් පොලේ ගහපූ සද්දෙට ඇහැරිලා...පස්සෙ එයාගෙ සැර ඇටියත් අරගෙන හිමින් හිමින් පහලට ආවා...

ඒතකොටත් ජන්කුක් අර කෙල්ලගෙ ඇදුම් වලි බාගයක් ගලොලා මුලූ ඇගම කිස් කර කර ඉදියේ...

ඒ කෙල්ලගෙ කටින් චූටී චූටි සද්ද පිට උන එකෙන් ටේ එතන ඊයේ උන වගෙම දැන් අවූරුද්දක් තිස්සෙ  හමදාම ඔය දේවල් ඇහුනේ ටේ අන්තිමට පඩිපෙලෙන් බායක් බැහලා ඉදිය ටේ ආයෙම හැරිලා උඩට යනකොට

ටේ කාමරේට ගිහිල්ලා ඇදෙන් වාඩි වෙලා ස්ලිපර්ස් දෙක ගලොලා කල්පනා කරන්න ගත්ත

"කුකිට ඔෆිස් වැඩ ඒ...එයා එහෙම නෑ...කුකි මට නොපෙන්නුවට ආදරෙයී.."

ටේ එයග්ගෙ ඇස් අගින් බේරෙන කදුලූ ඔහෙ ගලාගෙන යන්න දිලා කිව්වා

"එයා බයිසෙක්ශුවල් කියල තමා හියුන් මට කිව්වේ....ඒත්...ම්..මම හිතන්නෙ කුකී ආස ගෑනූ ලමයින්ට.....මොනාද මේ හිතන්නෙ මම...කූකී මට නොපෙන්නුවට ආදරෙයී..ඔව්වා හිතන්න එපා හැම වෙලාම ඔයාගෙ හබීව විශ්වාස කරන්න ටේ...එහෙම තමා හොද බබාලා.."

ටේ එයාගෙ වෙව්ලන කට හඩත් එක්කම කියලා බ්ලැන්කට් එක ආසට ගුලී උනේ..දැනෙන සීතල එක්ක දනෙන දුක තුනී කරගන්න....





Next day.......

උදේ එලිවෙනකොට ජන්කුක් හිටි තැනම ඉදියාත් කෙල්ල ගිහිල්ලා...

අජුම්මා ටේව එක්කන් පහලට එනකොට ජන්කුක් නිදී ගැට කඩ කඩ නැගිටින ගමන් ඉදියේ...

"අජුම්මා කෝ මගෙ මිල්ක්ශේක්"

ජන්කුක් සෝෆා එකෙන් නැගිටලා ඇහුවේ ටේ ඊලගට ජකුක්ගෙ කට හඩාඇහිලා

"ඕ..කූකී...නැගිටලාද...ගුම්මොනිම් කූකී.."

ටේ එයාගෙ හුරතල් හිනාව එක්ක කිව්වාත් ජන්කුක් ටේ දිහා නෝක්කාඩුවට බලලා

"හහ්...මොනිම් පොට්ට කොල්ලෝ.."

කියල ඇගේට්ග් හැප්පිලා කියලා ගියේ...

අජුම්මා කර කියාගන්න දෙයක් නැතුව බිම බලාගන්නකොට..

ටේ පස්සේ ඒ හිනාව ඒ විඩිහටම තියාගෙන..

"කුකිට මිල්ක්ශෙක් දෙන්නකූ අජුම්මා එයාට පරක්කු වෙනො මම අක්න්නම් පස්සේ.."

ටේ සෝෆා එකෙ ඉදගෙන කිව්වේ අජුම්මා ටේ දිහා බලන් ඉදලා පස්සෙ ජන්කුක්ට මිල්ක්ශේක් ඒක අරගෙන යනකොට.....

"ප්..පොට්ට කොල්ලා..අපරාදේ එදා මට ඒ ලැබ් එකට නොගිහින් ඉන්න තිබ්බා....එහෙම උනානම් අද කූකි මට අකමැති නොවෙන්න තිබ්බා...ක්..කමක් නෑ..මම විතරක් වෑ මෙහෙම...මට පුලුවන් කුකී මට නොප්‍ර්න්නුවාට ආදරෙයි එයා ආදර්ව්ට මට ඒම කියයන්නේ...එක ආදරෙට කියන වචනයක්.."

ටේ එයාගෙ ඇස් වල බේරෙන කදුලූ පිහදාගන්න ගමන් කව්වා





❣.............................

𝘽𝙡𝙞𝙣𝙙 𝙗𝙪𝙩 𝙘𝙪𝙩𝙚.✔✔Where stories live. Discover now