8

2.9K 467 58
                                    

"ක්..කුකි ම්..මට මුන අල්ලන්න ටිකක්.."

ටේ අඩලා අඩලා පස්සෙ ජන්කුක්ගෙන් ඈත් වෙලා ඇහුවේ බිම බලාගෙන...

"ඇයී මූන අල්ලන්න ඕනේ ම්ම්.."

ජන්කුක් නැගිටලා ටේවත් වඩාගෙන ඇදට ගියා..

"ම්..මට දැනගන්නොනේ ස්කූල් යනකාලේ ඉදිය බනී මූන එහෙම්මම තාමත් දැන් ඉන්න නපුරූ කුකිටත් තියේද කියලා.."

"ස්..ස්කූල් යනකාලේ...ඒ කිව්වේ.."

ජන්කුක් ටේව ඇද විට්ටමට හේත්තූ කරලා ඇහුවා.

"ඔව් අර ගෑනූ ලමයින්ගේ ඩ්‍රීම් බොයී.."

ටේ ලාවට හිනා වෙලා කිව්වා

ජන්කුක් පස්සේ එ අතිතෙ මතක් වෙලා ලාවට හිනා වෙල පස්සේ ටේගේ කොන්ඩේ පස්සට කරලා

"ඉතින්..."

"මමත් කුකීගෙ ස්කුල් ගියේ ඒත් මම අටේ පන්තියේ  ඔයා නවයෙ පන්තියේ.."

"ම්ම්ම්..තව.."

ජන්කුක් ටෙගේ කතාව උනන්දුවෙන් අහන් ඉන්නව

"ඉතින්..කියන්නේ මමත් කුකිගෙ ක්ලාස් එකේ කොරීඩෝ එකට එනවා ඉස්සර.."

"ඒ මොකටද උඩ පන්ති වලට එන්නේ කෙල්ලව බලන්නද.."

"මට වඩා වැඩිමල් කෙල්ලෙක් සෙට් කරගන්න්නවාද අනී මම...මම ගැනු ලමයින්ට නෙවේ කැමති.."

"කාව බලන්නද ආවෙ..බොගම්??යොන්ජුන්??සෙයොක්ජීහූ?? කාව බලන්නද.."

"ජියොන් ජන්කුක් බලන්න.."

ටේ කොට්ටයක් ලගට අරන් තුරූල් කරගත්තා.

ටෙ කිව්ව කතාවට ජන්කුක් ටිකක් ගැස්සුනාත් පස්සේ..

"එයාව බැලුවාද ඉතින්.."

"ඔව්...මම කුකීට ඒ දවස් වල ගිෆ්ට් එක්ක්ක් දුන්නා මාව මතක නැතුව ඇති...ඔයාට ක්මාති ගොඩක් අයගෙන් එක්කෙනෙක් නෙ මම...අර රෝස පාටයී සුදූ මික්ස් උන කලූ පාටින් ආර්ට් එකක් තිබ්බ වොච් එක මම දුන්නේ ඔයා දැම්මාද දන්නෑ එක..."

ජන්කුජ්ට පස්සේ අතිතේ මතක් කරනකොට ඕක ලාවට මතක් උනා..

"ම්ම්ම්...එක බැන්දා...බ්‍රෑන්ඩ් එකට ආසයි ඒකෙ මම...එක ඔයාද එතකොට දුන්නේ.."

𝘽𝙡𝙞𝙣𝙙 𝙗𝙪𝙩 𝙘𝙪𝙩𝙚.✔✔Where stories live. Discover now