7.

541 179 15
                                    

" මට මේ රෝහලේ රැකියාව ලැබුනා. යුන්ගිට තරම්ම මේ රස්සාවටත් මං ගොඩක් ආදරය කරනවා. එනිසා මට යුන්ගිව තනියම දාලා එන්න වුනා. එයා ඉන්නවා මං ආයේ සති අන්තේ එයා ලගට එනකන් ,

ලස්සන ඉර පායපු වෙලාවක දීප්තිමත් තණකොල උඩ වාඩිවෙලා විලෝ ගහක් හෙවන යට මාත් එක්ක සිංදු කියන්න. අනිවාර්යයෙන්ම එදාට නොවරදවා යුන්ගි එයාගේ කළු පාට ගිටාර් එකත් අරන් එයි. "
ටේ එසේ කියන විට ජන්කුක් ඇස් විසල් කොට බලාසිටියි.

" ඉතින් මහත්මයා , ඇයි ඔබ අර සිතුවම ලස්සනයි නේද කියලා අහනකොට මාව මගඇරියේ "
ටේ හුස්මක් පිට කොට ජන්කුක් දෙස එක එල්ලේ බලාසිටියි.

" ඔබ මොකද හිතන්නේ ඒ ගැන "

" හ්ම්...... ඒ සිතුවමේ දිලිසෙන දෑස් වලින් කියවෙනවා. ඒ තරුණයා හා සිත්තරුවා අතර ඇති බැදීම. ඉතින් ඇයි ඔබ මට ඔබේ කතාව කියන්නැත්තේ , අර සිතුවමේ කතාව "
ටේ අහිංසක ලෙස අසනවිට ජන්කුක් හුස්මක් ගෙන පහත දමා කතාව ආරම්බ කරන්න විය.































කතා දෙකක් හමුවෙයි කියලා මං කිව්වා. ඒවා ටේහියෝන්ගේ හා ජන්කුක්ගේ කතා වන්නට වන බව ඔබ තක්සේරු කලා.

එහෙත් එය වැරදි.........

මේ ජන්කුක්ගේ කතාව සමග ....................................

රීඩස්ලා මොංගල් වෙනකොට ඕතර්ට හැපී. ( " Eyes " එකේදි වගේ )

Kishu :-)

The pursuit of love ||Jikook||Completed||Where stories live. Discover now