#1

2.6K 462 22
                                    

"කුකී නැගිටිනවා"
තේහියුන්ග්හොදට රෙද්දත් ඔලුවෙ ඉදන් පොරවන් ඉන්න ජන්කුකාට මේ කියන්නෙ කීවෙනි පාරද මංදා.ඒත් අර කම්මැලියා නෙවෙයි නැගිටින්නේ.
හැමතිස්සෙම විනාඩි පහක් කිය කිය ඉන්නවා විතරයි.

"තව විනාඩියක්"

"විනාඩියක් නෙවේ පැයක් වුනත් නිදාගන්න ඒත් දැන් ඔයාට පංති "

කුකී පොරවන් හිටපු රෙද්දත් ඇදලා පැත්තකට දාලා කියලා එතනින් යන්න ගියෙ ජන්කුක්ගෙ හා පස්සට පාරක් ගහගෙනමයි.ජංකුක් අකමැතිම දේ තමා පංති ඉන්න එක. ඒත් අකමැත්තෙන් වුනත් එයා හැමදාම පංති ඉන්නවා.මොකද එයාටයි තේහියුන්ග්ටයි මැරි කරන්න ඕනනම් අනිවාරෙන් කුකී ඉගෙනීම් වැඩ ඔක්කොම කරගන්න ඕන කියලා නීතියක් දැම්ම.

තේහියුන්ග් ගියපු හැටියෙ ජන්කුක් ඉක්මනට කාමරේ ඇදේ ඉදගත්තා...නිදිමතේම බාගෙට ඇස් ඇරපු ජන්කුක්ගෙ ඇස් ඉබේම නතර වුනේ මේසේ උඩ තිබුන ඔරලෝසුවෙ ඒකේ වෙලාව තිබ්බේ

9.00 A.m

කියලා. ඒත් එක්ක ජන්කුක්ට මතක් වුනේ එයාට කවදාවත් මේ වෙලාවට ඇති පංතියක් නෑ කියලා.ජන්කුක් නිදිමතේම එයාගෙ පෝන් එක අරගෙන අද දිනේ බැලුවා...ඊලගට මුලු ගෙදරම දෙදරුවෙ ජන්කුක්ගෙ කේන්ති ගිය කටහඩින්.

"ඕහ් ගෝඩ් අද ඉරිදනෙ.යාහ් කිම් තේහියුන්ග් තමුන් මගෙ නිංද කෑවා.."






__________♡︎________♡︎__________

To be countinued ♡︎

Zoom Class ✔️Where stories live. Discover now