#16

2.4K 400 74
                                    

පංතිය ඉවර වෙලා යකා නැගලා හියපු ජන්කුක් අඩි හප්ප හප්ප ගියෙ තේහියුන්ග් ව හොයාගෙන...ගේ හැමතැනම හොයලත් තේහියුන්ග් ජන්කුක්ට හම්බුනේ නෑ...

අද ජන්කුක් පංතියෙ ලමයි ඉස්සරහත් ලැජ්ජා වුනා...මේ හැම දේකටම මුල තේහියුන්ග් කියලයි එයා හිතුවෙ....

තේහියුන්ග්ගෙ යි එයාගෙයි කාමරේට ගිය ජන්කුක්ට ඇහුනේ බාතෲම් එකේ වතුර වැටෙන සද්දයක් ඒකෙන්ම තෙරුම් ගත්තා තේහියුන්ග් ඉන්නෙ ඒකේ කියලා...

කට කොනකින් හිනාවක් ගියපු ජන්කුක් දෙපාරක් නොහිතාම වොශ්රූම් එකේ දොර ඇරන් ඇතුලට ගියා..

Meanwhile taehyung :

Dasi run run run nan meomchul suga eobseo
Tto run run run nan eojjeol suga eobseo
Eochapi igeotbakke nan mothae
Neoreul saranghaneun geot bakken mothae

තේහියුන්ග් සිංදුවක් හයියෙන් කිය කිය ඇස් දෙකත් පියන් එයාගෙ ගැජට් එකෙන් ගිටාර් ගහනවා 😐💔

තේහියුන්ග් ඉන්න විදිහ දැකලා ජන්කුක්ට හිනායන්න ආවත් එයා එවිල් ලුක් එකක් දාන් තේහියුන්ග් ගාවට ගියා......

"ආ මහත්තයා නානවද ගිටාර් ගහනවද"

එක පාරට් ඇහුන කුකීගෙ කටහඩින් තේහියුන්ග් ගැස්සිලා ගියා....අනික කුකිගෙ මූන හරි අමුතුයි.අමුතු ලුක් එකක් තිබ්බේ...කුකීට වඩා කොච්චර වැඩිමල් වුනත් තේහියුන්ග් ඒකට බය වුනා..

"කු-කී යනව එලියට ලැජ්ජ නැද්ද "

"මං මොකටද ලැජ්ජ වෙන්නෙ

මං ආවෙ මොකටද දන්නවද

අද daddy ට මේ babyboy  ගෙන් punishment එකක් තියෙනවා...

ඉතින්

අපි පටන් ගමුද

බාතෲම් එකේ

බාත්ටබ් එකෙන් "

තේහියුන්ග්ට මුකුත් කියන්න නොදීම තේහියුන්ගව උස්සන් ගෙනිහින් බාත්ටබ් එකේ ඉන්දපු කුකී කට කොනින් හිනාවෙවීව තමන්ගෙ ඇදුම් එකින් එක ගලවලා දාලා තේහියුන්ග් ඉස්සරහ නිරුවත් උනේ තේහියුන්ග්ට වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරි වෙද්දි...

තේහියුන්ග් කම්පියුස් මූනට හිනායන්න ආවත් ජන්කුක් නිරුවතින්ම බාත්ටබ් එකට බැහැලා තේහියුන්ග්ගෙ බෝල පස්ස තමන්ගෙ යටිකයට තියෙන්න ඔඩොක්කුවෙන් වාඩි කරගත්තා..

තේහියුන්ග්ගෙ බෙල්ලෙන් තමන්ගෙ පැත්තට මූන හරවපු ජන්කුක් තේහ්‍යුන්ග්ව ලොකු හාදුවකට අල්ලගත්තේ එදා දවස රාගයෙන් පනිශ්මන්ට් වලින් පිරිල යද්දි...


The End ❤️









තව මොනවත් බලාපොරොත්තු වුනාට මොකවත් නෑ..එයාලට පාඩුවෙ ඕක කරගන්න දීලා ඔය ලමයි ගිහින් වැඩක් කරගන්න....😌


Good bye my lovely readers❤️

Zoom Class ✔️Where stories live. Discover now