#9

1.8K 376 3
                                    

හියුන්ලා ඔක්කොම ගියාට පස්සෙ කුකී දුවගෙන ආවෙ තේහියුන්ග් ගාවට ඒත් තේහියුන්ග්නම් ගානකටවත් ගත්තෙ නෑ....

"හියුන්"

"හියුන්ගී"

"ටේටේ හියුන්ගී"

කුකී කොච්චරක් කතාකලත් තේහියුන්ග් නෙවේ හැරිලවත් බැලුවෙ...අන්තිම තුරුම්පුව දාන්න ඕන කියල හිතාගෙන ජන්කුක් ශර්ට් එකේ උඩ බටන් තුනකුත් ඇරන් තොලකුත් කට කොනින් හපන් තේහියුන්ග් දිහාට සරාගී බැල්මක් දැම්මා..ඒත් තේහියුන්ග් කුකී දිහා බලන් නෙවේ හිටියේ....

ඒත්

"ඩැඩී"

කුකීගෙ කටහඩින් එහෙම පිටවෙනකොට මෙච්චර වෙලා එයාව ගනන්ගන්නැතිව හිටපු ටේ එක පාරට කුකී දිහා බැලුවා...කුකීට පට්ට හැපි. ඒත් ආපහු හරි සිහියට ආපු ටේ කුකීටත් ගස්සලා ගේ ඇතුලට ආවා...

********

වෙලාව හවස තුනයි. ජන්කුක්ට තුන වෙද්දි ක්ලාස් එකක් තියෙන හිංදා එයා දැන්ම තියා ලෑස්ති වෙනවා. මම කියන්නේ නාලා..කාලා බීලා වැඩ ටික කරගන්නවා...

එතකොට තේහියුන්ග් ලොකූ ප්ලෑන් එකක් ඔලුවෙ තියාගෙන ගේ වටේ කැරකෙනව.




To be countiniud 💮

Zoom Class ✔️Dove le storie prendono vita. Scoprilo ora