#8

1.9K 384 12
                                    

ගේ ඇතුලෙ ඇහෙන නොනවත්වා කෙදිරිලි හිංදා ගේ ඇතුලේ ඉන්න බැරි කට්ටිය එලියේ ගාඩ්න් එකටම ගියා. ඒත් අරුන් තුන්දෙනාට ගානක්වත් නෑ...

ටිකවෙලාවකින් මුකුත් නොවුනා වගේ කට්ටියව හොයාගෙන එන යුංගිව දකිද්දි කට්ටියම ඒ පැත්ත බැලුවා. යුංගි මොකුත් නොවුනා වගේ තනට යද්දි ඒ පස්සෙන් ආවෙ ලාවට කොරගගහා හෝසොක් එයත් එච්චරම අවුලක් නෑ.. ඒත් ජිමින්

අහෝ ජිමින් නිකන් බාගෙට මැරිලා වගේ...කොරගගහා එනවා

ජිමින්ව දැක්ක හැටියෙ තේහියුන්ග් එයාගෙ පුටුවෙන් නැගිටලා ජිමින්ට ඉදගන්න දුන්නේ ඒ තරමට ජිමින්ට අසාද්‍යයි කියල හිතුන හිංදා

"උබලට ලැජ්ජා නැද්ද යකුනේ"

"මොකටද ලැජ්ජ වෙන්නෙ"

ජින් යකා නැගලා කෑගැහුවම යුංගි සතපනහකටවත් ගනන් ගන්නැතුව කියලා ජන්කුක්ව පුටුවෙන් නැගිට්ටවලා ඒකෙන් ඉදගෙන ඇස් පියා ගත්තා...

"ලැජ්ජ වෙන්නෙ තොපි අහවල් එක කරනකොට අපි එලියට වෙලා ඉන්න ඕනද ඒක ඉවර වෙනකන්"

"ඔයා කලින් කිව්වනම් ජින් හියුන් ඔයාටත් ජොයින් වෙන්න තිබ්බා"

යුංගි ජින් දිහා බලලා කියද්දි ජින් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා..එන්නෙ හොදකට නෙවේ කියල තේරුන යුංගි පන කඩාගෙන ගාඩ්න් එක වටේ දිව්වා....

කොහොම හරි කට්ටියම ගෙදර ගියෙ හොද විගඩමක් නටලා...

දැන් ගෙදර ආයෙම ඉතුරු ටේකුක්
විතරයි😏




To be countiniud 💮

Zoom Class ✔️Where stories live. Discover now