#7

1.9K 388 17
                                    

යුන්මින්සොක් තුන්දෙනා ගිහාම නම්ජින් දෙන්නා මූනට මූන බලාගත්තා...ටේකුක් දෙන්නට නම් හිනා...තේහියුන්ග් ආපහු බීමඑක හදන්න ගද්දි කුකී නම්ජින් දෙන්නව එක්ක සාලෙට ගියෙ කතාව කියන්න....

"මොකක්ද මං ඒ දැක්කෙ ජූන්"

"දකින්න විතරක් නෙවේ හියුන් තවටිකකින් අහන්නත් ලැබෙයි...."

ජින් කියපු එකට ජංකුක් හිමින් කිව්වත් එයා කියපු එක නම්ජින් දෙන්නටම ඇහුනා..ඒත් දෙන්නටම ඒක තේරුනේ නම්  නෑ..මොකද මේ දෙන්න තමා සෙට් එකේ ටියුබ් ලයිට් කපල් එක...නම්ජුන්ට සාමාන්‍ය දැනීමට මොලේ නැතිවුනත් ඉගෙන ගන්නනම් නම්ජුන්ට තරම් මොලයක් කාටවත් නෑ....

ටිකකින් තේහියුන්ග් බීම ටිකත් අරන් ආවාම කට්ටියම තේහියුන්ග්ගෙ බීම එක ගත්තෙ තේහියුන්ග්ට තරම් බීම හදන්න කාටවත් බැරි හිංදා

නමුත් දන්නවද දෙයක් නම්ජින් දෙන්නා කටට ගත්තු බීම ටික ආයෙ බිමට දැම්මෙ ඒකෙන් ආපු අමුතු රසකට නෙවේ.

ගේ දෙදරල යන්න සද්දෙන් ඇහුන කෙදිරිල්ලකට....



To be countiniud 💮

Zoom Class ✔️Where stories live. Discover now