#5

1.9K 387 17
                                    

ජන්කුක් කියපු එක තේරුන ගමන් ජිමින් කුස්සියට ගියෙ එයාගෙ අතිජාත සෝල්මේට් පුරානේ හොයාගෙන..ජිමින් යනකොටත් තේහියුන්ග් බීම හද හද කාටදෝ අතදික් කර කර බයිනවා...ජිමින් හිමින් සද්ද නැතුව තේහියුන්ග්ගෙ පිටිපස්සට ගිහින් තේහියුන්ග් බනිනඑක අහගෙන හිටියා...

'ලීසවත් ගෙන්නගන්නද' නෙදකින් අහපු කැත විතරක්

මට ඒ මෝහිනීව පේන්න බෑ...මේකප් උලමි

ජන්කුක්ටත් ඒකිව ලොකු වුනානෙ

රෙද්ද තොරොම්බල් කරත්තයක් වගේ

මොන විගඩමක්ද මංදා

ෆක් යූ ලා ෆකින් ලීසා




"බුදු අම්මෝ!!!!"

තේහියුන්ග් අන්තිම එක පොලවෙ අඩි හප්පලා අතත් ගස ගසකියද්දි තේහියුන්ග්ට ඇහුනෙ එච්චර හොශ දෙයක්නම් නෙවේ. කවුද මංදා හයියෙන් බෙරිහන් දෙන එකක්..ඒකත් අමාරුවෙන්

තේහියුන්ග් ඉක්මනට පිටිපස්ස හැරිලා බලද්දි එයාගෙ සෝල්මේට් එයාගෙ ප්‍රයිවට් ඒරියා එක අත් දෙකෙන්ම වහගෙන දෙකට තුනට නැමිලා කොරවක්කෙක් වගේ ඉන්නවා... තේහියුන්ග්ට ඒකදැකලා ජිනායන්න ආවත් ජිමින්ගෙ ඇස් වල කදුලු පිරිලා තියෙනව දැකලා හිනාවෙන්න තිබ්බ ආසාව අත ඇරියා....

ඔව් ඔව් තේහියුන්ග් අත් විසික් කරනකොට වැදිලා තියෙන්නේ හොර බලන්න ආපු ජිමින්ගෙ අහවල්තැන😂



To be countiniud 💮

Zoom Class ✔️Where stories live. Discover now