#3

2.2K 423 16
                                    

Ding dong

ජන්කුක් ඉස්සෙල්ලා කිව්ව කතාවෙන් හොදටම මූඩ් අවුල් වෙලා හිටපු තේහියුන්ග්ට ඇහුනෙ ගෙදර දොරේ බෙල් එක වැදෙන සද්දෙ

"පොඩ්ඩක් ඉන්නවා බෙල් එක උඩගෙන නැගගෙන ඉන්නැතුව "

තේහියුන්ග් අඩි හප්ප හප්ප තරහෙන් දොර ගාවට ගිහින් ඇවිත් ඉන්නෙ මොකාදවත් බලන්නැතුව බනින්න ගත්තා

"මේ උදේපාන්දර ගෙවල් වලට එන්නද පිස්සුද මනුස්සයෝ ආපු අතක් බලාගෙන යනවා"

"ටේ බෙයා ඔයාට අපිව යවාගන්නද ඕන "
එලියට වෙලා ඔලුවත් පැත්තට හරවගෙන ජිමින් කියද්දි තමයි තේහියුන්ග් ඔලුව උස්සලා ආපු අය දිහා බැලුවෙ .ඒ ඇවිත් ඉන්නෙ හියුන්ලා කියලා දැක්ක හැටියෙ තේහියුන්ග් මෝඩ හිනාවක් දැම්මා. හියුන්ලා ඇවිත් ඉන්නෙ කියලා තේහියුන්ග් ජන්කුක්ට කතාකරලා කියන්න හැදුවත් ඊලග තප්පරේ එයාට මතක් වුනේ ජන්කුක් ලීසෙක් ගැන කියවපු එක.තේහියුන්ග් තරහින් දත්මිටි කාල අහක බලගත්තා.

"කෝ ජේකේ"

"ඔය කොහෙ හරි ඇති"

"ඔයාලා රන්ඩු වුනද"

වෙනදා කිරියි පැනියි වගේ ඉන්න දෙන්නට මක් වුනාද කල්පනා කරන ගමන් ජින් තේහියුන්ග්ගෙන් ඇහුවා.ජින් එහෙම අහන අතරෙ සුගා නම් එයාගෙ ගේ වගේ ගේ ඇතුලට ගිහින් සෝෆා එක උඩ පතබෑවුනා

"නෑ අපි රංඩු වුනේ නෑ"

"ජන්කුකා🔊"

ජිමිනා ගෙම දෙදරන තරම් සද්දෙන් ජන්කුකාට කතාකලේ යුංගි ජිමින්ගෙ සද්දෙට රවනකොට..සද්දෙ ඇහුනා විතරයි කොහේදෝ හිටපු ජන්කුකා කගවේනා වගේ සාලෙට ආවා




_______________________________

To be countinued ♡︎

Zoom Class ✔️Where stories live. Discover now