About the story ❤

475 24 1
                                    

මේක horror ff එකක්... ප්‍රධාන චරිත දෙකයි ජන්කුක් එතකොට මින්හා.. එයාල වටේට තමා කතාව යන්නෙ. මේ කතාවට බාල්දි වෙනුවට මම මරාල දාන්නෙ😁. කොයි වෙලාවක මොනා වෙයිද කියල හිතාගන්න බැරි විදිහට මරාල දාන්නෙ..

කතාව ගැන කිව්වොත්.....

කොරියාවෙ තියෙන ජනප්‍රිය ම College එකක් තමා national College එක. ඒකට හැම පවුල් පරිසරයකම ලමයි එනවා. දුප්පත් පෝසත් කියල බේදයක් නැතුව හැමෝම එකට ඉන්නෙ...

 දුප්පත් පෝසත් කියල බේදයක් නැතුව හැමෝම එකට ඉන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ collegeඑකට ලොකු ඉතිහාසයක් තියෙනවා. මෙහෙ විශේෂත්වයක් තියෙනවා. ඒ තමා Prefectලව පත් වෙන්නෙ පවුල් අනුව. ඒ ගැන මං විස්තරාත්මකව කියනවා..
.
.
.
.
මේ තමා චරිත ටික...

මේ තමා චරිත ටික

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Jungkook

ජන්කුක් කියන්නෙ ටිකක් මුරණ්ඩු playboy ටයිප් එකේ කොල්ලෙක්. ඒ සෙල්ලමක් විදිහට ගෑණු ලමයි එක්ක යාලු වෙන නිසා. (ඒකට හේතුවක් තියෙනෝ. පස්සෙ කියන්නං) කලු ගලෙන් හදපු හදවතක් තමා මෙයාට තියෙන්නෙ 😒.
ඒ වගේම college එකේ Head Prefect.. ඕන් ඔය පට්ටම නිසා තමා මෙයා නම්බුව රැකගෙන ඉන්නෙ.

 ඕන් ඔය පට්ටම නිසා තමා මෙයා නම්බුව රැකගෙන ඉන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Mysterious Palace ✔Where stories live. Discover now