Chapter 09🌬🌪🌀⚡

67 12 0
                                    

🌸Soyuna
🤍Yumin
🥀Lee Minha
👒Kim Rosy
🍁Hang Seira
🍃Kim so
⛄Min Sonhi
🐬Park Hiya
🐳Park Niha

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

👩🏻‍🦳Jeon Yunji

👨🏻‍🏫 Mr.park
🧑‍🦳Mr.Kim yong
💥Jangmi ( Mr.Park's wife )
♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
🌸'' හීනයක් දැක්කා කුකී.. දැන් හරි.. නිදාගමු.. ''
ආයෙත් නිදාගත්තට කෙල්ලට නින්ද අහලකටවත් ආවෙ නෑ. එයා කල්පනා කලේ හීනේ ගැන..

🌸ජියෝන් නිම්කුක් ... ජියෝන් සන්කුක්.. මොකක්ද මම ඒ දැකපු හීනේ.... රූපෙන් නමින් මේ දෙන්න ගැන කියන්න පුලුවන් එකම දේ මෙයාලා නිවුන්නු.. ඒ වගේ නමත්.. හීනෙදි කිව්වෙ ඒක.. ඒත් ජන්කුක්වත් ඒ හිනේ හිටියා වගේ දැනෙන්නෙ ඇයි.. මේව හොයා ගන්නෙ කොහොමද... අත්තම්ම.. මින්හි.. නැත්නම් කුකීගෙ ගෙදර යන්න ඕන.. ඔව් ඒවගෙන් තමා මේ දේවල් ගැන දැන ගන්න පුළුවන් එකම විදිහ...
.
.
.
.
.
.
.
.
.

පහුවදා හවස ලෙක්චර් එකට හැමෝම යුනි එකට ගිය අතරෙ සොයූනා විතරක් ගෙදර හිටියෙ තාමත් ඇගට හරි නෑ කියල...

🌸හැමෝම ගියා නේ.. ජන්ග්මී අත්තම්ම විතරයි ඉන්නෙ.. එලියට යන්න පුලුවන් වෙයි.. බලමුකෝ..

කෙල්ල හොරෙන්ම පහලට ඇවිත් වටපිට බැලුවෙ ජන්ග්මී ඉන්නව ද කියල. එයා ඒ වෙලාවෙ TV එක බලන නිසා කෙල්ලට ලේසී උනා.

🌸'' ජන්ග් මී අත්තම්ම.. මං එලියට යන්න ද.. ''

💥'' ඇයි දූ.. මොනව හරි ගේන්න ඕන ද... ''

🌸'' ආ.. මේ ඔව්.. කන්න පලතුරු මොනව හරි ගන්න.. ''

💥'' පරිස්සමට යන්න දරුවෝ.. ''
යූනා ගේට් එක වහගෙන එලියට එද්දි ම පිටිපස්සෙන් අතක් ඇවිත් කෙල්ලගෙ උරහිස අල්ල ගත්ත.

" කෙල්ල හොරෙන් ගමනක් යනව වගේ නේ.. "
පිටිපස්සෙන් ඇහුන කට හඩ නිසා කෙල්ල ඒ පැත්ත හැරිල බැලුව.

🌸'' ජ.. ජන්කුක්.. ඔයා.. මෙතන.. ''
යූනගෙ බය වෙලා වගේ කොල්ල දිහා බලාගෙන හිටියෙ හීනෙ හිටපු දෙන්නත් ඒ වගේ නිසා. ඒ ඇරුනම යුනි ගියපු කෙනා මෙතන ඉන්නෙ කොහොමද කියල කෙල්ලට හිතාගන්න බැරි උනා.

🐰'' හිතුවෙ ඔයාව තනියම තියල යයි කියල නේ.. කොහෙ යන්න ද එලියට ආවෙ.. ''

Mysterious Palace ✔Où les histoires vivent. Découvrez maintenant