Chapter 11💥💔

71 12 0
                                    

🌸Soyuna
🤍Yumin
🥀Lee Minha
👒Kim Rosy
🍁Hang Seira
🍃Kim so
⛄Min Sonhi
🐬Park Hiya
🐳Park Niha

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

👩🏻‍🦳Jeon Yunji

👨🏻‍🏫 Mr.park
🧑‍🦳Mr.Kim yong
💥Jangmi ( Mr.Park's wife )

👓Mr.Lee
📿Mis.Lee
👑Mr.Choi
💍Mr.Choi
♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
.
📿'' අපිට සමාවෙන්න යූනා.. ඔයාව ඈත් කලාට.. ආයෙ එක පාරක් එදා ආව නම් කියලා හිතුනා.. දුවට කැමති තීරණයක් ගන්න අපි එක්ක ඉන්නවද.. නැත්නම් චෝයි පවුල එක්ක ඉන්නවද කියල ඔයාගෙ තීරණේ කියන්න.. ''

🌸'' අහ්.. මේ මම කැමති අත්තම්ම එක්ක ඉන්න.. මමාලා ලග හිටියත් මං ගොඩක් වෙලාවට හිටියෙ අත්තම්ම එක්ක නේ.. ඒ නිසා මං බූසාන් වලට.. ''

📿'' කමක් නෑ යූනා.. ඔයා යන්න.. අපි එහාට එන්නං ඔයාලව බලලා යන්න.... ''

'' අපිට කරන්න දෙයක් තියෙනව Mis.Lee.. අපි මුලින්ම මින්හා ගැන දැනගන්න ඕන.. මින්හට ආදරේ කරපු කෙනෙක් ඉදලා තියෙනවා එයාවත් හොයා ගන්න ඕන. ඊට පස්සෙ මම ඉතුරු ටික බලාගන්නං.. ''
ජන්කුක්ගෙ අප්පා එහෙම කියල ජන්කුක් ලගට ආවා.

'' ඔයාලා ආයෙ බූසාන් වලට යන්න ඕන.. අපි ඉක්මනට එහෙට එනවා.. එතකන් පරිස්සමට ඉන්න.. මතක තියාගන්න බංගලාවෙ තනියම කොහෙවත් යන්න එපා.. ''

🐰🐤🐯🐱🦄🐨🐹'' හරි ''
ඒත් ඒ ඉක්මන කොච්චර පරක්කුවක් වෙවී ද කියල කවුරුත් හිතන්න නැතුව ඇති.

📿'' නිහා... නිහා.. කොහෙද දුවන්නෙ.. ජිමින් පුතේ.. පොඩ්ඩක් බලන්න ඉක්මනට යන්න.. ''
ඒත් එක්කම කාමරේකට දුවන නිහාව දැකලා මිස් ලී කිව්වෙ ජිමිනුත් ඒ පස්සෙන් යද්දි.
කට්ටියව පහු කරලා මඟක් දුර ආපු නිහාට එකපාරටම දැනුන තද හිසේ කැක්කුමත් එක්ක වටේම බොඳවෙලා පේන්න අරන් බිම ඇදගෙන වැටෙන්න යනකොට ජිමින්ගෙ අත් දෙක මැද්දේ හිරවෙනවා දැනුනා.

🐤'' නිහා.. ඇයි... ''

🐳'' ව්. වොෂ්රූම්.. ''
ඒ කියපු දේ තේරුම් ගත්ත ජිමින් කෙල්ලව වොෂ්රූම් එකට ගෙනිච්චා.

💥'' සුබ ආරංචියක් වගේ පාක්.. ''

👨🏻‍🏫'' ඒක තමයි.. මින්හාත් ආවම මේක සමරමු.. ''

Mysterious Palace ✔Where stories live. Discover now