Chapter 8☠😈⚔

74 15 2
                                    

🌸Soyuna
🤍Yumin
🥀Lee Minha
👒Kim Rosy
🍁Hang Seira
🍃Kim so
⛄Min Sonhi
🐬Park Hiya
🐳Park Niha

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

👩🏻‍🦳Jeon Yunji

👨🏻‍🏫 Mr.park
🧑‍🦳Mr.Kim yong
💥Jangmi ( Mr.Park's wife )
♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
👨🏻‍🏫'' වෙන දේකට අපිට මූණ දෙන්න වෙනනේ ජන්මී.. දැනටමත් අපි ඒකට මූණ දෙන්න පටන් අරන්... අනික මට යුන්ජි කිව්වා අපේ නිම්සන් දෙන්නට උන දේම ආයෙත් ගෑනු ලමයි දෙන්නෙකුට උනා කියල.. හෙට ජන්කුක් සොයූනා එක්ක ආවාම එක දෙයක් එයාලට කියන්න ඕන.. අපේ කට්ටියගෙ පින්තූරයක් එයාලා දැකලා ඒ නිසා හන්ගන එකේ තේරුමක් නෑ.. අපි soul national college එකේ රහස එයාලට කියමු... ''

💥'' හ්ම්.. පරිස්සමට.. ''

උබලට මේවට විදවන්න වෙනව අනිවාර්යයෙන් ම.. ඒකට උබලව මම පාවිච්චි කරනවා... මං උබ ලගමයි ඉන්නෙ පාක් ජන්මී.. මම සොයූනව ලබාගන්න එක උබලට නවත්තන්න බෑ.. 🤣😈

.
.
.
.
.
.
.
.
.
Next day.....

🐤'' අම්මෝ බං උබල ආවද.. අන්කල් බෑග් ටික ගේ ඇතුලෙන් තියයි. ආවම අස් කර ගන්න පුළුවන් නේ. අපිට පරක්කු වෙනවා.. ''

🐳'' සීයේ.. අපි යනවා... ''

👨🏻‍🏫'' හරි පුතා... ''

🌸'' මේ.. මං උදේ ලෙක්චර්  එකට  එන්නෙ නෑ.. පොඩි ගමනක් යනවා.. හවස එකට එන්නං ''
කට්ටිය ම තම තමන්ගෙ වැඩ වලට යද්දි අත්තම්ම සොයූනවත් එක්ක ගෙන ගියෙ පල්ලියකට.

( 📿Father )

📿'' ආ.. මේ මිස්.. යුන්ජි නේ.. මං කියපු විදියට හැමදේම සිද්ධ උනාද... ''

👩🏻‍🦳'' ඒ හැමදේම හරි.. ඒත්... ''

📿'' හ්ම්... මට තේරුණා.. මේ දරුවවත් එක්ක ගෙන පල්ලිය ඇතුලට එන්න කො... මට දැනගන්න දෙයක් තියෙනව... ''
නිශ්ශබ්දව ගෙවුන තප්පර කීපයේ සොයූනා හිටියෙ ඇතුල් උන දොර දිහා බලාගෙන.. පූජක තුමා සිනා මුහුනින් කතාව ආරම්භ කරා.

📿'' දරුවෝ මොකද දොරටුව ලග කවුරු හරි ඉන්නව පේනවද ''

🌸'' ඔව් මගෙ ඔන්නි ඉන්නව.. ඒත්. එතන තව කට්ටිය ගොඩක් ඉන්නව නේද ඇයි එයාලට එන්න බැරි.. ''

📿'' ආත්ම ගොඩක් එතන ඉන්නවා. මැරුන මොහොතෙ එයාලගෙ සිතේ ඇතිවුන දේ නිසා සමහර අයට මේ පූජනීය ස්ථානයේ ඇතුලට එන්න බෑ.
ඔයා කියන දරුවගෙ සිත පිරිසිදුයි.. දෙවියන් ලගට යන්න බැරි වෙලා තියෙන්නෙ අවසන් කරන්න එයාට දෙයක් ඉතුරු වෙලා තියෙන නිසා මං හිතන්නෙ. ඔයාලගෙන් උදව් ඉල්ලන්න නම් එයාට කාලයට ඉඩ දෙන්න වෙනව.. හැම තැනම නපුරු බලවේග.... ''

Mysterious Palace ✔Where stories live. Discover now