Chapter 5😏🕛🩸

113 15 10
                                    

🌸Soyuna
🤍Yumin
🥀Lee Minha
👒Kim Rosy
🍁Hang Seira
🍃Kim so
⛄Min Sonhi
🐬Park Hiya
🐳Park Niha

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
👩🏻‍🦳'' එයා මේ ලග ඉන්නෙ.. එහෙනම් හෙට අපි ඒ පැත්තට ගිහිල්ල එමු.. ''

🍃'' ඒක හොදයි. ගෙදර ඉදල එපා වෙනව... ''

කට්ටියම කෑම කාලා කාමර වලට යනකොට යූමිනුත් මාත් එක්ක ආවා. මම එයාව එක්කන් ගිහින් නිදි කරවලා මගෙ කාමරේට ආවෙ කලකිරීමෙන්. මට දැන් තියෙන්නෙ දුකක්. මං ආදරේ කරලා රැවටුන නිසා.
.
.
.
.

Author POV

වෙලාව මධ්‍යම රාත්‍රිය ලගා වූවා පමණයි. මුලු පරිසරයම නිහඩ ගුප්ත ස්වභාවයෙන් පිරී තිබුනෙ හද එලියවත් නොතිබුන නිසා පුංචි යූමින් ඇහැරුනෙ එකවර හමාගෙන ආ සීත සුළග නිසා.
ජනේලය ලගට ගිය යූමින් උස මදි නිසා පුටුවකට නැග්ගෙ ජනේලෙ වහන්න. යූමින් දැක්කෙ මීට වසරකට පෙර මින්හා ජීවත් වූ කාලයේ දී එක රාත්‍රියක නින්දේ දී දුටු විරූපි කාන්තාවයි. යූමින් අදදත් එම රුවම ජනෙල් කවුළුව අසලදී දුටු විගස මනසේ එය ඇඳී ගියේ ක්ෂණිකවය. එවිට දෙනෙත් තුල විදුලි කොටන්නක් මෙන් ඇයට දැනිණි. බිය වූ වහාම තම ඇද මතට ගොස් මුළු සිරුරම පොරෝණාවකින් වසාගෙන ලග තිබූ කුරුසයක් සහිත මාලය තම ගෙලට දමා ගන්නට වූයේ ජනේලය වැසීමට ද අමතක කරය. මඳ වේලාවකින් ඇගේ සිතට මහත් සැහැල්ලුවක් දැනුණු අතර ඇගේ ශරීරය සයනය මතින් අහසට එසවෙන බවක් දැනිණි. ඇය ඉතා තදින් දෙනෙත් පියා ගත්තාය...






















































🐰'' යූමින් මැණික.. මොකද මේ.. බය වෙලා. දාඩියත් දාලා... ''
යූමින්ගෙ කාමරය තුලින් ඇසුන ශබ්දයට ඇහැරුන ජන්කුක් ඉක්මනට ආවෙ යූමින්ට කරදරයක් කියලා හිතපු නිසා. ඒ වෙද්දි වසා නොතිබුනු ජනේලය වැසී තිබුනෙ මුලු කාමරයම සීතල පරිසරයට සමානව උණුසුම් වෙමින්.

🤍'' අ.. අදත්.. එ.. එ. එයා ආවා.. මාව මරන්න... ''
එකම දේ කීප වතාවක් ම මුමුණන යූමින් දිහා ජන්කුක් බලාගෙන හිටියෙ කුතුහලයෙන්.

🐰'' කවුද.. එයා කියන්නේ.. ''

🌸'' යූමින්... මොකද්ද උනේ ඔයාට.. ''
එතෙන්ට ආව සෝයූනා යූමින් ලගට ආවෙ ජන්කුක්ට ඔවුන්ගෙ අවසාන රාත්‍රි හමුවී ම මතක් කරමින්.

Mysterious Palace ✔Where stories live. Discover now