Chapter 10👿💌

71 13 2
                                    

🌸Soyuna
🤍Yumin
🥀Lee Minha
👒Kim Rosy
🍁Hang Seira
🍃Kim so
⛄Min Sonhi
🐬Park Hiya
🐳Park Niha

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

👩🏻‍🦳Jeon Yunji

👨🏻‍🏫 Mr.park
🧑‍🦳Mr.Kim yong
💥Jangmi ( Mr.Park's wife )

👓Mr.Lee
📿Mis.Lee
👑Mr.Choi
💍Mr.Choi
♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.' මම ඔයාට ආදරෙයි.. '

' මං දන්නව '

' එහෙනම් ඇයි ඔයා එයාව තෝරගත්තෙ කියන්න යූරා.... '

' මොකද මම සන්ට ආදරෙයි.. '

' අපි දෙන්නම එක වගේ.. ඉතින් ඔයා එක්කෙනෙක්ව තෝරගත්තෙ කොහොම ද '

' ඒ ආදරේ දැනුනෙ හදවතින් මිසක් මොලෙන් නෙමේ නිසා..
මං යනවා.. සන් මං එනකන් බලාගෙන ඉන්නවා.. '

යූරා එතනින් නොපෙනී යනකන්ම නිම්කුක් බලාගෙන හිටියා.

.
.
.

උදේම නැගිට්ට සොයූනා ජන්කුක් දෙන්න ම ලෑස්ති උනේ සෝල් වලට ගිහිල්ල එන්න චෝසන් පවුලත් එක්ක. සොයූනා ලෑස්ති වෙනකන් ජන්කුක් පහලට ආව. ඒ වෙද්දි චෝසන් දෙන්නා බලාගෙන හිටියෙ ජන්කුක් එක්ක කතා කරන්න.

💍'' පුතේ යූනව අපි හදාගන්න ගත්තෙ එයාගෙ පවුලෙ විස්තර ගැන දැනගෙන.. දරුවව මැරෙන්න ඇරලා ගිය ඔම්ම කෙනෙක්ට ආයෙ මේ දරුවා දෙන්න ඕන නෑනේ.. ''

🐰'' ඒත් එයාලා මේක දැනගන්න ඕන.. සොයුනා තීරණය කරයි කාවද ඕන කියල.. ඔයාලාත් යනවනේ මමා.. ''

👑'' හ්ම්.. අපි බලමුකෝ.. කෙල්ල එනවා.. අපි යමු... ''

🌸'' කුකී.. යුමීන්ව දෙන්න මට.. ''
සෝල් වලට යනකන් කාගෙවත් කතාවක් තිබුනෙ නෑ. යුමීන් ටිකක් වෙනස් විදියට හැසිරුනෙ ඊයෙ සිද්ධියට පස්සෙ.

👑'' යූනා ''

🌸''  කියන්න පපා... ''

👑'' ඔයාලාගෙ සම්බන්ධෙට කොච්චර කල් ද.. ''
යූනගෙ අප්පා ජන්කුක්ගෙන් ඇහුවා.

🐰'' අවුරුදු දෙකක් වගේ නේද.. මින්හා මැරුනට පස්සෙ තමා මෙයාව හම්බ උනේ.. .. ''

🌸'' හ්ම්.. ''
.
.
.
.
.
.
.
.

💍'' අපි ආවා බහින්න.... ඒක නෙමේ අර පිටිපස්සෙ නතර කරපු වාහනේ කාගෙද.. ඔයාලගෙ කවුරු හරිද... ''

Mysterious Palace ✔Where stories live. Discover now