chapter 7❤👀

74 15 0
                                    

🌸Soyuna
🤍Yumin
🥀Lee Minha
👒Kim Rosy
🍁Hang Seira
🍃Kim so
⛄Min Sonhi
🐬Park Hiya
🐳Park Niha

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

👩🏻‍🦳Jeon Yunji

👨🏻‍🏫 Mr.park
🧑‍🦳Mr.Kim yong
💥Jangmi ( Mr.Park's wife )
♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
🌸'' හොයා ගන්න ඕන. ඔන්නි තව මොකක් හරි පොතක් ගැනත් කිව්වා.. ඒක ගැන හොයා ගන්න ඕන .. කුකී... කෝ ඔයාගෙ මාලේ.. ''

🐰'' මේ බෙල්ලෙ..
අපි ෆිල්ම් එකක් බලමු.. තාම රෑ වෙලත් නෑ.. අත්තම්ම ආවාම කෑම කන්න පුලුවන්.... ''
.
.
.
.
.
.
.
.
.
.

Film එකේ මැදදි මට නින්ද යාගෙන ආවා. එහෙම ම ජන්කුක්ගෙ පපුවට ඔලුව තියාගත්ත.

තමුන්ලට විදවන්න වෙනව මේවට 🤣...

කවුද ඒ. අඩ නින්දේ හිටිය මාව ඇහැරුනෙ ඒ කටහඩට.. උඩ තට්ටුවෙන් වගේ ආවෙ සද්දේ.. අත්තම්මා ආවෙත් නැනේ ද තව.. අටත් පහු වෙලා.. ජන්කුක් film එක බලනව නේ මාත් එක්ක.. ක.. කවුද එතකොට ඒ....

🌸'' කුකී.. කවුරු හරි.. ඉ.. ඉන්නවා.. උඩ.... ''
ජන්කුක් බිත්තිය පැත්තට හැරිල බැලුව නිසා මමත් බැලුවා. කලු හෙවනැල්ලක් තියෙනව. ඇත්තටම මම බය උනේ නෑ. මොකද මම හිතුවෙ ඒක ගහක අත්තක් කියලා. ඒත්.... ජන්කුක් මොකක්ද ඒ කිව්වෙ...

🐰'' සොයූ.. ඇයි... මොකද බය වෙලා.. කතා කරන්න....
මින්හා .... ඔයා .... ''

🌸'' කුකී.. ඒ.. ඒත් එයා මැරිලා නේ.. ''

🥀'' සොයූ.. කලබල වෙන්න එපා.... ''

🌸'' ඔන්නී.. ''

🥀ඔයාල හොදින් ද...
එයා අපි දෙන්න ඉස්සරහින් ඉදගත්ත.

🐰'' මින්හා කවුද උඩ ඉන්නෙ... ''

🥀පරවුන මලක් ආයෙ අපිට ගන්න බෑ.. අලුත් මලක් ඕන...
ඒ වගේ දෙයක් වෙලා තියෙන්නෙ.. ''

🌸'' කුකී අපි නිදාගන්න යන එක අනතුරුදායකයි.. ඒ උඩ ඉන්න කෙනා හොයන්නෙ ඔයාව.. මැරුන කෙනෙක්.. ඔයාව.. හොයන.... ''

🐰'' ෂ්ෂ්ෂ්... බය වෙන්න එපා.. ''

🥀සොයූ දන්නව ද ඔය ඕක කියපු කෙනා ම තමා එදා washroom එකේදි.... බ.....

Mysterious Palace ✔Where stories live. Discover now