Chapter 6☠⚔

89 15 0
                                    

🌸Soyuna
🤍Yumin
🥀Lee Minha
👒Kim Rosy
🍁Hang Seira
🍃Kim so
⛄Min Sonhi
🐬Park Hiya
🐳Park Niha

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
මම ඉක්මනට ඇදට ආවා. යුන්ගියා නිදි නෑනේ.. අර කෑ ගැහුවෙ🙂✋

🐱'' ඒයි කුකී ඔයා මේ දවස් වල අමුතුයි.. තාමත් අර ප්‍රශ්නේ ගැනද හිතන්නෙ.... ''

🐰'' නෑ මම පස්සෙ ඒක කියන්නං කෝ.. Good night ''

🐱'' Good night ''

.
.
.
.
.
.
.
.
.
.
.
.

After three weeks ago

Soyuna POV

අද යුනි ආවෙ මායි කුකී ටේ විතරයි. අනික් අය ජිමින්ගෙ සීයා බලන්න යන්න ලෑස්ති උනා. යුනි එකේ ලෙක්චර් එක ඉවර වෙලා ඉද්දි කිම්සෝ කෝල් කරා ඉක්මනට එන්න ජන්කුක් ගෙදර ඇවිත් කියලා . මම ගෙදර යද්දි එසෙ එකම යුද්ධයක්.

🐹'' ජන්කුක්... අන්තිම වතාවට අහන්නෙ.. ඇත්ත කියපන්.. කවුද මේක කලේ... ''

🍁'' ඒ කොල්ලට කෑ ගහන්න එපා ජින්.. ''

🐰'' මං දන්නෑ ජින් හියෝන්.. ඒත් යුනි එකේදි උනේ කියලා මතකයි... ''
මම ගෙදර එද්දි ඇහුන සද්ද තමා ඒ.

🌸'' මොකක්ද උනේ මම නැති අතරේ.. 👀 ''

🐹'' මේකාව මරන්න හදලා.. අර බලන්න කෝ මූණ.. වෙච්ච දේ කියන්නෙත් නෑ.. සොයූ ඔයාවත් අහලා බලන්න ටිකක්..  ''
ජින් මං ලගට ඇවිත් එහෙම කිව්ව... මම ජන්කුක් ලගට ගිහිල්ල තුවාල ටික බලල ලගින් ඉදගත්තෙ ඉල්ලීමක් කරන්න හිතාගෙන .

🌸'' ජින් ඔයාලා අද ගිහිල්ල සතියකින් නේ මෙහෙට එන්නෙ.. මමයි අත්තම්මයි ජන්කුක් හෙට රෑට එහෙට එන්නද.. කමක් නෑනේ ද.. . ජිමින්ට කියන්න.. ''

🐹'' හරි.. ''
පුදුමයි අවසර දුන්නා...

🐯'' එහෙනම් අපි යනව.. ඔයාලා හෙට එන්න.. පරිස්සමට එන්න ඕන.. කුකීයෝ කෙල්ලව පරිස්සමට බලාගන්න...
යූමින්... චූටී.... එන්න යමු.. ඔයාගෙ ඒන්ඡල් කුමාරයා බලන්න යන්න... ''

කට්ටිය ගියාට පස්සෙ ගෙදර හිටියෙ අපි දෙන්න විතරයි. අත්තම්ම එලියට ගිහිල්ල නිසා එයා එනකන් බලාගෙන ඉන්න වෙයි. ජන්කුක්ව තනියම තියන්නත් බෑ. ඒත් මේවා දැනගන්න ඕන... ඒත් කොහොම ද..
එක එක ඒවා කල්පනා කර කර ඉද්දි ජන්කුක් මාව ඇදගෙන කාමරේට ගියා.

Mysterious Palace ✔Where stories live. Discover now