🧡𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐄𝐓🧡🌾part 09🌾

533 77 15
                                    

"යා අංකුට්ටා...හාආහ් හාඅහ්  ඕම නව....තිනවා...හාහ්...තමුසෙට කකුල්  4 තිබ්බට ....හාහ් මට දෙකයි තියෙන්නේ මනුස්පයෝ..හාහ්.."

ජන්කුක් හති දදා ටේ ගේ පස්සේ පන්නනවා...

ටේ දුවනවා..

ජන්කුක් පන්නනවා

ටේ දුවනවා

ජන්කුක් පන්නනවා

ටේ දුවනවා

ජන්කුක් පන්නනවා

මෙ  දෙන්න දිහා වටේ මිනිස්ස්සු බලන් ඉදියේ පිස්සන් කොටුවෙන් පැනලා ආපු පිස්සෝ දෙන්නෙක් වගේ..

ජන්කුක් දැක්කා කොලේජ් එක ඉස්සරහා එයාගේ අතිජාත පජාත මිත්‍රයා යුන්ගියා  ජිමින් එක්ක මල් කඩනවා..කටකොනින් හිනාවුනු ජන්කුක්  ඒ පැත්තට ගිහින් දෙන්නටම නොපෙනෙන්න යුන්ගි ගේ පිටි පස්සට ගිහින් එකපාරට යුන්ගිය ගේ කලිසමෙන් ඇද්ද

එකපාරට උන දෙයින් කම්පියුස්  උන යුන්ගි කලිසමත් හදාගෙට පිටිපස්ස හැරිලා ඉන්නේ කව්ද බලන්නේවත් නැතුව ජන්කුක් ගේ සාමාජිකයට පයින් පහරක් එල්ල කරා ..

(A.N: හොද වැඩේ බොට පුහ්😒)

ජන්කුක්  ගේ ඇස් වලට කදුලු පිරෙනවත් සමග අත් දෙකෙන්ම තම සාමාජිකයව වහගෙන බිමට පත බෑවුනා...

"අඩොහ් කුක්ක  මං හිතුවේ වෙන කව්හරි කියලා බන්..අඩේ උබට අමාරුද '

"ආහ්...#ට්ටෝ..තෝ මාව..කෑව .නම් ආහ් මීට වඩා හොදයි ආහ්.."

යුන්ගි ජන්කුක් වත් වාරු කරගෙන කොලේජ් එක ඇතුලට  ගියා...
මේ හැම දෙයක් දිහාම බඩ අල්ලන් හිනා වෙවී බලන් ඉදිය ටේ යුන්ගියි ජන්කුක් දෙන්න ගියාට පස්සේ දුවලා  ගේට් එක ඉස්සරහා යුන්ගි යන දුකින් දිහා බලන් ඉන්න ජිමින් ගේ කරට පැන්න..

"ආහ් මයේ කොන්ද..බැහැපන් යකූ  මං වගේ සියුමැලි සුකුමාල සුන්දර කුමාරයෙක් කෝමද ටෝ වගේ කිලෝ 70 වක් බර හාල්පාරුවෙක් උස්සන්නේ"

(A.N:ටේ 68 kg නේද )

"හපෝ ටොගේ සියුමැලි මං කියන්නෑ බොට ..කව්ද දන්නෑ ලැබ් එක එහා පැත්තේ තියන පන්තිකාමරේ දමාගෙන කිස් කරේ 😏"

"ම..මම..උ..උබ කෝමද දන්නේ..."

"කොහොම හරි හොයා ගත්තා නේ...මට  ඇත්තම කියහං උබලා ලව් ද"

"හී..ඔව් නේ👉👈☺️ "

"හපෝ පැනියා"

ටේ ජිමින් ගේ රතු වෙච්ච කම්මුල මිරිකලා කරට අතටු දාගෙන කොලේජ් එක ඇතුලට ගියා..

"ඒ බන් උබ දන්නවද වැඩක්  අර හැල ගෙම්බා අද ඉදන් මාස තුනක් යනකම්  අපේ ගෙදර "

"ඊයා බන් තෝ හැලගෙම්බොත් ඇති කරනවද බල්ලෝ.."

"ඒ ගෙම්බෙල් නෙවේ බන් අර ජන්කුක් කියන ගස් වැද්දා "
(A.N :ගස් වැද්දම තමා පුහ්😒 )

"හතික්කේ...අම්මපා කියාම් ඒකත් මාස තුනකට😳"

"ඔව් බන් උගේ අප්පා කොහෙද ගිහින් ලු ඒකා එනකම් මූ මෙහේ ලු..😣"

"හප්පටසිරි😂තොට හොදම වැඩේ...කොල්ලා හැන්ඩියා try එකක් දාලා බලපම් .."

"සිකේ තොගේ කැත හිත...මං කැමති කෙල්ලොන්ට පුහ්😒 "

(A.N: අපි බලමු කෝ 😏)

"හරි හරි  දැන් යමු 😂"

දෙන්නම අඩි ඉක්කමන් කරලා ගියා ..

⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛⇛

ඉවරායී...🤧

සොරි මේ ටිකේ පරක්කු උනාට අද ඉදලා දවසක් ඇර දවසක් දෙනවා...☺️දාම්න පහක්🖐️

කැමතී නම් කියවලා බලන්න 😊🙌🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කැමතී නම් කියවලා බලන්න 😊🙌🔥

ඉතිම් මුනා හලි කොටා ගෙන යම්න 👉👈

ඔය යට තියන තරුව එබුවම රෝස මල් වැටෙනවා ලු...බොරු නෙවේ ඇත්තමයි මං බොලු කියම්නේ නෑ නේහ්😊❤️

බායි...

⃟✮̻̻̻̻̻❡🅙🅘🅚🅣❉⃟࿔ꦿ....◦◦◦◦◦✍✍

⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞Where stories live. Discover now