🤍𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐄𝐓🤍🌹𝚙𝚊𝚛𝚝10🌹

538 70 24
                                    

🤍𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐄𝐓🤍🌹𝚙𝚊𝚛𝚝10🌹

𝚓𝚞𝚗𝚐𝚔𝚘𝚘𝚔 (🐰)
𝚝𝚊𝚎𝚑𝚢𝚞𝚗𝚐(🐯)
𝚜𝚞𝚐𝚊(🐱)
𝚓𝚒𝚖𝚒𝚗 (🐣)
𝚖𝚛.𝚔𝚒𝚖(♛)
✃✃✃✃...........................

ජන්කුක් සුගා එක්ක 𝚌𝚕𝚣 එක ඇතුලට ගියා ...ඒ එක්කම කොහේද ඉදන් කඩා පහත් වෙච්ච ලීසා හූ තියාගෙන ජන්කුක් ගේ අතේ එල්ලුනා ..

𝚕𝚒𝚜𝚊 (🐸)

🐸: ඔප්පා....ඔයා මාර හැන්ඩ්සම් වෙලා නී .....අනේ අද නම් ඔන්න number එක ඕනිමයි හුම්..😁"

ලීසා ජන්කුක් ගේ අතක් පද්ද පද්ද ජන්කුක් ගේ මූනට ලං  වෙලා කිව්වා...ඒත් ජන්කුක් බලන් ඉදියේ clz එක ඉස්සරහා තමන් දිහා ඉරිසියාවෙන් පුපුර පුපුර බලන් ඉන්න ටේ දිහා..

ටේව දැක්කට ජන්කුක් ගේ ටිකිරි මොලේට සුපිරි අදහසක් ආවා...

🐸: හේලෝ...කුකී කොයි ලෝකෙද ඉන්නේ...

එතකොට තමා ජන්කුක් පියවි සිහියට ආවේ...

🐰:අහ් ...ඈ ...හා.හාම්...දෙම්නම්..

ජන්කුක් ටේ දිහා බලාගෙන කට කොනකින් හිනාවෙලා ටේ ට පේන්නම නම්බර් එක දෙන්න කැමති උනා..ම්

🐸 :මොනවද ඔප්පා දෙන්නේ

ලීසා දත් තිස් හය සේල් දාගෙන කිව්වා...

(ඒකි අමුතු ජීවියෙක් ඒකයි තිස් හයක් තීන්නේ)

🐰: number  එක

🐸:මොකාආආඅක්....අනේ ඔප්පා ඔය ඇත්තමද..

🐰: හ්ම්ම්ම්...ඒත් තව දෙයක් මං ඔප්පා නෙවේ මං ඔයාට වඩා මාස 8 ක් බාල හුරුතල් කොලු පැටියෙක් හුහ්..

ජන්කුක් ලීසට ගස්සලා කිව්වා

🐸: මිඅන්හේ...කුක් ආයේ කියන් නෑ දැම් දෙම්න කෝ ඉතිම්

🐰; කෝ දෙන්න phone එක

🐸;ආ....

ලීසා ජන්කුක් ට එයාගේ phone  එක දික් කරා ජන්කුක්  එයාගේ නම්බර්  එක ලීසගේ ෆෝන් එකේ සේව් කරල ලීසගේ අතට දීලා තමන්ගේ පුටුවෙම් වාඩි උනා..

🐸: ආහ් දෙයියනේ "Daddy" වාහ්...මට නිකන් කලන්තේ වගේ

🐯 :Daddy..what...jeon jungkook මම තමුසෙට හොද වැඩක් කරනවා දිව දහයේ වල් අලියා...

(අදමයි ඇහුවේ)

තමන්ගේ අත මිට මොලව ගත්ත ටේ ලීසගෙත් ඇගේ හැප්පීගෙන තමන්ගේ මේසේ ඉද ගත්තා..

⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞Where stories live. Discover now