🌺𝙃𝙀𝘼𝙍𝙏 𝘽𝙀𝙀𝙏🌺ᵖᵃʳᵗ16🕷️

496 73 7
                                    

🐱තෝ ඕක තව කොච්චර කල් හන්ගන්නද මිනිහෝ...තෝ උට ආදරෙයි කියලා මං දන්නවා තවත් ලොකු කම දාන්නේ නැතිව ඕක දැම්ම උට කියන්න...නැත්තන් කොල්ලව හොරු උස්සන් යයි...අනිත් එක උබට තව තියෙන්නෙ මාස එකහ මාරක් විතරයි ...

🐰ආහ්...හරි හරි ඉතිම්....😣මට කියන්න ලැජ්ජයි අප්පාහ්...කියන්න කියලා හිතන් ලගට ගියාම ඔක්කොම අමතක වෙනවා සැක්...එක්කෝ මං මේ දැම්ම කියලා දානවා කැමති උනොත් එහෙමයි නැතොත් හ්
එහෙමයි...

🐱අන්න එහෙම හිටාන් කෝ ගුඩ් ලක් ඇහ්

🐰ලක්...😒 ලක් එකේ හිලක් බන්...

යුන්ගිගේ පිටට තට්ටුවක් දගෙන ජන්ග්කුක් ටේව හොයාගෙන ගියා....

ජන්කුක් ටේව හැමතැනම හෙව්වත් ටේ කොහේවත් හිටියේ නැති නිසා ජන්ග්කුක් කලබල උනා...එහෙමම වොශ් රූම් එක පැත්තට දිව්වේ ඉතිරි වෙලා තිබ්බ අන්තිම තැනත් හොයන්න

🐰ටේ ඔයා කොහෙ---

ජන්කුක් ට එච්චරයි කියන්න පුලුවන් උනේ තමන් ඉස්සරහා වැටිලා ඉන්න ටේව දැක්කම ජන්කුක් එතනම ගල් උනා..

🐰ටෙ ටේ මොකද උනේ...අනේ ඇස් අරින්න කෝ...මැනික කතා කරන්න කෝ ටේ ඇස්...

🐯ක්..කි..මට..අම..රු..යි...

🐰ටේ ඇස් ඇරම්ම ඉන්න මුකුත් වෙන් නෑ...අපි යමු...

ටේව අත් අතරට ගත්ත ජන්කුක්  වොශ් රූම් එකෙන්දිව්වේ යන්නේ කොහෙද කරන්නේ මොකද්ද කියලා අවබෝදයක් නැතිව

එතකොට ජන්කුක් දැක්කා ඉස්සරහා ඇරලා තියන ජනේලයක්...ඒක දිහාට වේගෙන් දිව්ව ජන්කුක් එක පිම්මෙන් ඒකෙන් පැන්නේ ටෙ ටේ බයටම ජන්ග්කුක් ගේ පපුවේ අස්සේ මූන හන්ග ගන්න කොට...ටේ නම් හිතුවේ දෙන්නම ඉවරයි කියලා ....ඒත් එක පාරට ටේගේ රූම් එකෙන් මතු උනාම ටේ ගැස්සිලා ඇස් ලොකු කර ගත්ත...ටේ දෙයක් කියන්න ගියත් ටේගේ තොල් මත තමන්ගේ ඇගිල්ලක් තියලා නවත්තපු ජන්කුක් ටේව ඇත මතින් හාන්සි කරලා අප්පට කතා කර...

🐰අප්පා..අප්...

ජන්කුක්ගේ එක ඇමතුමෙන් ටේගේ අප්පා ටේගේ රූම් එකෙන් මතු උනේ ටේගේ පුදුමය කෑ ගැසීමක් වෙද්දි ඒ එක්කම ටේ Faint උනා

♕පුතා මොක්ද්ද උනේ...ඇයි..මේ.

ටේ ගේ අප්පා ටේ ලගට ගිහිම් ඇද උඩින් වාඩි වෙලා ටේව පරික්ශා කරන්න ගත්තා

🐰අප්පා මම ටේව හැමතැනම හෙව්වා කොහෙවත් ඉදියේ නැ අන්තිමට ඉතුරු වෙලා තිබ්බේ වොශ් රූම් එක ඒකේ බලන කොට ටේ  බිම කෙදීරි ගාන ගමන් ඉදිය

♕...එතකොට උන් ඇවිලලා...උන් ටේව අඩපන කරන්නයි හදන්නේ

🐰ඒ කිව්වේ අප්පා කව්ද බෝගම් ගේ කට්ටියද...

♕ම්ම්..ටේ ලග ඉන්න මට වැඩක් තිය්නවා...කොහොමත් ඔයාටත් ලොකු දෙයක් ටේට කියන්න තියනවා නේ...අමාරුවට සිහිය නැති වෙලා තියෙන්නෙ තව ටිකකින් සිහිය එයි..

කියාගෙන අප්පා රූම් එකෙන් ගියා..

🐰ඇහ්....මොහක්..

♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
ආ ලමයි...ගොඩ කාලෙකින්..නිකමට වගේ මේක මුලින්ම පබ්ලිශ් කරපු දවස බැලුවා 2021 /12/26 (12:48AM) publish කරලා තියෙන්නේ 🙂හරි නම් මෙලහකට ඉවර කරන්න ඕන...🙂අනිච්චං දුක්කේ කිව්වලු.. 🌚

Term test එක මේ ටිකේ අප්පා හෙටින් ඉවරයි...😒

බායි ලගදිම අප්ඩෙට් ගේන්නම්...

⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞Where stories live. Discover now