❤️𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐄𝐓❤️༆part11༆🐣

484 67 18
                                    

Jk mind : මෙයාලට මක් වෙලාද මං දිහා කන්න වගේ බලන්නේ...මගේ මූනේ මොනාහරි තියනවා වත් ද ...කෝ බලන්න

ජන්කුක් තමන්ගේ සාක්කුවට අත දාල ෆෝන් එක අරගෙන සෙල්ෆි කැම් එකෙන් තමන් ගේ මූන බැලුවා...

ජන්කුක් තමන්ගේ සාක්කුවට අත දාල ෆෝන් එක අරගෙන සෙල්ෆි කැම් එකෙන් තමන් ගේ මූන බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰:- ඈ

ජන්කුක් කෑ ගහන ගමන් අඩියක් පිටි පස්සට පැන්නා..

jk mind :- ගස් ගෙම්බා මං තවුසෙවBBQ දානවා...වෙලාවට මං  කොටි මස් කන්නේ නැත්තේ... හුවෑ🤧මගේ සස්සන කොන්ඩේ🤧 මේ විදියෙත් අව්ලක් ම නෑ මං කෝම හිටියත් හැන්ඩ්සම් නේහ්😌I'm world wide handsome...you know..😌මේකට රිටන් එකත් ලගදි ම ලැබෙයි කිම් ටේ හ්‍යුන්ග් 😏

ජන්කුක්  මූනත් ඇද කර කර හිතන කොට ටේ නම් හිටියේ වෙනම ලෝකෙක

tae mind :-මදැයි කරා ...වලි කුකුලෙක් වගේ ඉදියි කීලනේ හිතුවේ🤧ඇයි මෙයා මෙච්චර hot ... ආශ් දැන් අර නැට්ටිච්චියෝ ටික එයි ඔප්පා...බාප්පා..ගාගෙන පුහ්😒 මල විකාර දැන් මං මොකද්ද මං කරන්නේ .... පස්සෙන්ම ඉන්න වෙයි අද නම්

🐰දැන් වත් යමුද 😒..

ජන්කුක් ටේ ගේ පිටට හයියෙන් ගහන ගමන් කිව්වා

🐯ආව්...අම් හා යන්

At college ..🏫 .

👤 ඒ...ඒ අර ජන්කුක් නේද

👤ඔව් මයි අනීහ් ....

👥ඔප්පා.....කුකී...හූ...ඈහ්...හීක්... ආව්ස්

කෙල්ලො ටික හූ තියන ගමන් ජන්කුකයි ටේයි ඉන්න පැත්තට දිව්වා...ජන්කුක් නම් හැටට හැටේ කොන්ඩේ හදනවා ගස්සනවා ඇහි බබ උස්සනවා එක විකාරයි ...

ජන්කුක් නම් හැටට හැටේ කොන්ඩේ හදනවා ගස්සනවා ඇහි බබ උස්සනවා එක විකාරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞Where stories live. Discover now