💚ᕼᗴᗩᖇ丅 ᗷᗴᗴ丅💚ᑭᗩᖇ丅15🔮♣️

554 70 8
                                    

at bogum mention...♨♣️

👾මොකද්ද තෝ කියන්නේ....අපේ ලග හිටපු හොදම එකා ඌ...ඒ කියන්නේ ඌ දැන් කිම් කාරයගේ කීමටද.වැඩ😡

තමා ඉස්සරහා ඉන්න සේවකය මල් පෝච්චියකින් ගැහුව ඔහු එසේ කියාගෙන ගියේ  සේවකයා එම පහර සාර්තකව බේරෙන අතර තුරයි ..

🕷️ඕ..ඔව් උතුමානනි...ඒ ඔහුමයි මම මගේ ඇස් දෙකෙන් ම දැක්කා ඔහු මේ දවස් ටිකේම ඉදියේ කිම් ගෙදර තව අද අර මනුස්සයව මම ඉස්සරහම එක බැල්මෙන් දැල්වුවා

👾එක බැල්මෙන් දැල්ලුව....ඒ කියන්නේ  ඌ බලයන් අවදි කර ගෙන....අපිට ලේසි වෙන එකක් නෑ....

☬එහෙනම්  අපි ඉස්සෙල්ලම ඌව අපේ පාරින් අයින් කරමු...😏

ඔහුට පිටිපස්සෙන් ආපු ගැබුරු කටහඩකින් කියන කොට ඔහු ඉක්මනින් පිටිපස බැලුවේ ඒ ඔහු බලාපොරොත්තුවෙන් ඉදපු කෙනා බව දැනගෙන

👾හ්යුන්ග් ඔයා ආවද...

☬ එන්නැතුව කොහොමද  අපිට තව මාස දෙකයි තියෙන්නේ....

කට කොනකට සිනහවක් ගත්ත ඔහු එහෙම කියලා සිහසුන දිහා කෑදරෙන් බලන් ඉදලා එතනින් පිටවෙලා ගියා..

👾:- ඒක හීනයක් විතරයි හ්‍යුන්ග් මේ මං ඉන්න කල්...😏

තමන්ටම මුමුන ගත්ත ඔහු කට කොනට සිනහවක් අරන් අනිත් දෙසට ගියා..

At kim house♣️♨

🐰අහ් එච්චර හයියෙන් වැදුනද අප්පා දම් පාට වෙලා....යකඩෙකින් ද මන්දා ගැහුවේ..උහ්..ඒ වෙලේවේ රිදුනේ නැති උනාට මොකද දැන් නම් රිදෙනවා...අහ්..ආ බාම් එක ගාගත්ත නම් අඩු වෙයි..

කියපු ජන්කුක් වොශ්රූම් එකෙන් රූම් එකට ආවිත් bedside table එකෙන් බාම් එක හෙව්ව..

🐯ජන්..මොකද්ද උනේ මේ මොකද නිල් වෙලා....

එකපාරටම රූම් එකට ආපු ටේ කියන්න ගියපු එකත් අමතක උනේ ජන්කුක්ගේ නිල් වෙලා තියන පිට දැකලා

(A:N වෙන දෙයක් හිතපු අය වෙනුවෙන් විනාඩි පහක නිශ්ශබ්ද තාවයක්...🌚)

🐰අහ් නෑ මේ ලිස්සුවා ඒකයි....

කිව්ව ජන්කුක් නිල් වෙච්ච තැන අතින් වහන් බාම් එකත් අතට අරන් ඇදෙන් වාඩි උනා

🐯ලිස්සුවද නැත්තන් කුප්ප වැඩක්,කරන්න ගිහින් කාගෙන් හරි කෑවද..කෝ මෙහෙ දෙනවා මං ගන්නම්

කිව්ව ටේ ජන්කුක් ගේ අතේ තියන බාම් එක උදුරලා ගත්තා..

🐰ඕන නෑ මං ගා ගන්නම් උබ පලයන්...

ජන්කුක් ටේගේ අතේ තියන බාම් එක උදුරලා කිව්වා

🐯තොගෙ ලොකුවට ලොකු කම නම් තියනවා මෙහෙ දියන්

ආයෙත් ජන්කුක් ගෙන් බාම් එක උදුර ගත්ත ටේ ඒක ඇරල  තමන්ගේ දබර ගිල්ලට ටිකක් අරන් නිල් වෙච්ච තැන ගෑවා....

🐰ආහ්..දනවා..

🐯ආම්...හා ඉන්නවා දගලනේ නැතුව

ජන්කුක් ගේ අනිත් පැත්තේ උරහිසට පහරක් එල්ල කරපු ටේ පිබ පිබ හිමීට බාම් එක ගෑවා..

🐯අහ් ඔන්න හරි...

🐰තැන්ක් යූ ..අහ් ඒක නෙවේ උබ ආවේ මොකටද...

🐯ආවෙ...අවේ...මතක නෑ නේ...🙁ආ..මතක් උනා කන්න යන්න කතා කරන්න ආවේ...

🐰ආ...එකද උබ පලයන් මං එන්න...

🐯හුම්ම්..

ටේ රූම් එකන් එලියට යනකන් ඉදලා ලොකු උස්මක් පහල හෙලපු ජන්කුක්

🐰දිවිය ලෝකේ ගියා වගේනේ..අහ් අමාරුවත් නැති උනා..

▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭

අම්මෝ කාලෙකින් නේ...😁

දිගටම දෙන්න බලන්න  අද කොට වැඩී නේ ගනන් ගන්න එපා හදිස්සියේ ලිව්වේ...

පරක්කු උනාට සමාවබාජනේකට දාල දෙනු මැනවී...🌚

⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞Where stories live. Discover now