💜Heart beet💜◍part 13🗡️

526 77 21
                                    


At Jungkook home

🐰lisa ඔයා වැඩේ නියමට කරා ....බේබි ඩෝල්...😏
























































(තව ටිකක් පල්ලෙහාට 😁)











































































































































































(තව පොඩ්ඩයි 👀)








































































































🐸පැලෑන්ඩ  ඇට ගෙම්බා ඕක ජෙනී ඔන්නිට ඇහෙන්න කියනවා එහෙම නෙවේ ...නැත්තන් මට බත් නැතුව බත් කන්න වෙනවා.....අනේ පව් අර කොල්ලා ඉරිසියාවෙන් පුපුර පුපුර ඇත්තේ...

🐰ඒක තමා බන් මටත් වෙන්න ඕනි😏

🐸මෝකක්

🐰ම්ම්ම්.හ් මේකයි මට ඕනි ටේගේ ඇග ඇතුලේ ඉන්න රාක්ශයාව අවදි කරන්න

🐸ඇහ් ...තේරෙන්න කියහං කෝ

🐰ම්ම්හ්..මේකයි ටේ පෙන්නුවේ නැති උනාට මම කා එක්ක හරි කතා කරනවට එයා කැමති නෑ..ඉතීම් මං ඒකෙන් පොඩි ප්‍රයෝජනයක් ගත්තා...එයාට ඉරිසියා හිතෙන්න හිතෙන්න කේන්ති යනවා කේන්ති යන්න යන්න එයාගේ බලයන් ඇහැරෙනවා....

🐸වාහ්.....අහෝ දෙයියෝ තෝ වගේ පින් ගොනෙක් ට මේ වගේ වටින මොලයක් දුන්නේ මන්ද🥲🤌

🐰පල කටුස්සි පුහ්😑

🐸ඒක නෙවේ දැන් උබ කියන විදිහට ටේට ඉරිසියයි නම් ඒ කියන්නේ ඌ උබට කැමතී වත්ද..... ආව්ස්🤭

🐰ඌ කෙසේ වෙතත් මට නම්  පිස්සු වගේ ...ඒ තොල් දැක්කම හපලා කන්නමයි හිතෙන්නේ  ඒ බෙ-

🐸ආශ් නවත්තපන් වල් හාවා 😩අසරන කරන්න එපා යකෝ🥲🤌 අනේ මගේ තනිකඩ ජීවිතේ මං යනවා යන්න සෙද්ද😩

🐰හා හා පලයන්🤣

🐸ඔහේ එන්නේ නැතෙයි ...

🐰උබ ඉස්සෙල්ලා පලයම් මං පස්සෙ එන්නම් පොඩි වැඩක් තීයනවා...😁

⃝◍֢֢֢֢֢֮֮֮֮֮⃛֯֯֯֯֯֬❤️Heart beet❤️⃟◍̻̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ❤️🔞Where stories live. Discover now