🌼 Introduction 🌼

583 55 3
                                    

******************

පෙරවදන කියලා පටන් ගත්තට මන් පෙරවදන් ලියන්න දන්නෑ. කතාව ලියන්න පටන් ගත්තට කතා ලියන්නත් දන්නෑ.හිතුන නිසා ලිව්වා.ඒක වැඩක් නෑ.පෙරවදන කියලා පටන් ගත්තෙ චරිත හදුන්වලා දෙන්න ඕනි නිසා.වෙන පෙරවදනකින් කියන්න තරම් දෙයක් නෑ.

මෙහෙමයි,

- ජිමින් -බැලූ බැල්මට පේන්නෙ සෙල්ලක්කාර,හැන්ඩි,ඒ උනාට පොඩි බබෙක් වගේ හුරතල්,හැබැයි ඇත්තටම ටිකක් නපුරු,ආඩම්බරකමින් ඉන්න,ලොකුකමින් ඉන්න,ගෑල්ලමයි ගොඩකගෙ හිත දිනා ගත්ත,මෑතක් වෙනකන් ගෑනු ළමයි අරහන් වෙලා හිටියත් එහෙන් මෙහෙන් එක්කෙනෙක් දෙන්නෙක්ට හිත ගිය,...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- ජිමින් -
බැලූ බැල්මට පේන්නෙ සෙල්ලක්කාර,හැන්ඩි,ඒ උනාට පොඩි බබෙක් වගේ හුරතල්,හැබැයි ඇත්තටම ටිකක් නපුරු,ආඩම්බරකමින් ඉන්න,ලොකුකමින් ඉන්න,ගෑල්ලමයි ගොඩකගෙ හිත දිනා ගත්ත,මෑතක් වෙනකන් ගෑනු ළමයි අරහන් වෙලා හිටියත් එහෙන් මෙහෙන් එක්කෙනෙක් දෙන්නෙක්ට හිත ගිය,කොහොමහරි hot කොල්ලෙක්.
වෙන දෙයක් වෙයි කියලා තමන්ගෙ පාඩුවෙ අදාල වැඩේ විතරක් කරගෙන හිටපු ජිමින්ට ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තු හීන තිබුනෙ නෑ.බාහිරට පෙන්නන් හිටපු ජිමින්ට වඩා ඇතුලාන්තයේ හිටපු ජිමින් සම්පූර්නෙන්ම වෙනස් චරිතයක්.අතරමගදි හම්බුන කෙනෙක් නිසා කවදාවත් නොහිතපු විදිහට ජීවිතේම වෙනස් කර ගන්න වුනු චරිතයක්.
.
.
.
.

අතරමගදි හම්බුන කෙනෙක් නිසා කවදාවත් නොහිතපු විදිහට ජීවිතේම වෙනස් කර ගන්න වුනු චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- සූයා -
කටකාර,විසේකාර,නපුරු,එක විදිහකට ඉන්නම බැරි,දගකාර,හිතුවක්කාර,බොලඳ  කෙල්ලෙක්.උපන්දා පටන් නැති උනත් සැලකිය යුතු කාලෙක ඉදන් සූයයි ජිමින්නුයි හොදම යාලුවෝ.බැලූ බැල්මට කෙල්ලගෙ තිබුනෙ මැර පාටක්.ඝන්ටාර කටහඩක්.රාක්ශ බැල්මක්.හැබැයි ජිමින්ට හිත ගියෙත් සූයාගෙ මේ විකාර කෝලම් වලට.ජිමින් වැඩිපුරම ආස උනේ සූයාගෙ නපුරුකමටයි කටකාරකමටයි.ජිමින් ජීවිතේට එන්න කලින් සූයා එයාට ජීවිත කතාවක් ලියාගෙන තිබුනෙ නෑ.ඔම්මා අප්පා ඇරුනම සූයාගෙ ආරක්ශකයා උනේ ජිමින්.
.
.
.
.

●┃ I MISS YOU ┃●                                                     [completed]Where stories live. Discover now