🍃 Chapter 5 🍃

178 37 13
                                    

කැෆේ එකට ඇතුල් වෙනවත් එක්කම  තුන් දෙනා දැක්කෙ පුදුම හිතෙන දෙයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කැෆේ එකට ඇතුල් වෙනවත් එක්කම  තුන් දෙනා දැක්කෙ පුදුම හිතෙන දෙයක්.

"සූයා..නම්ජුන්..යුන්ශි..ඔයාලා මොකෝ මෙහේ කරන්නේ...ආහ් මේ ඉන්නෙ මගේ ඉස්සර ඉදන් හොද යාලුවෙක්.නම සෙමී"

සූයාටවත් නම්ජුන්ටවත් යුන්ශිටවත් කතා කරන්න දෙන්නෙ නැතුව ජිමින් එයාගෙ යාලුවාව අදුන්නලා දුන්නා.

"කව්ද මේ යාලුවා...මන් අදමනෙ දන්නෙ..අනික මේකි හිටපු හැටි..ජිමින්ගෙ අතකුත් අල්ලගෙන..හැටි විතරක් සක්කරවට්ටම.."
සූයා හිතින් හෝ ගාලා මේ කෙල්ලට බනිනවා.

"සෙමී මේ ඉන්නේ සූයා. මේ යුන්ශි.එතකොට මේ ඉන්නෙ නම්ජුන්.ජුනා."

"nice to meet you"
සෙමී පොස් විදිහටයි කිව්වෙ.

යාලුවො තුන් දෙනාටම මේ සක්කරවට්ටම ඇල්ලුවෙ නෑ එච්චර.

"ජිමින් මන් යන්නම් එහෙනම්.see you."
එහෙම කියලා සෙමී චුත උනා.

"හරි දැන් හතර දෙනාම ඉන්නවනෙ වටෙන් යන්නෙ නැතුව කෙලින්ම මම කතාවට එන්නම්."
නම්ජුන් කේන්තියෙන් උනත් ඒක යටපත් කරන් ටේබල් එකේ ඉදගත්තා (ටේබල් එකේ පුටුවක.)

"මොකෝ නම්ජුනා ප්‍රශ්නයක් ද මොකක්හරි?"
ජිමින් එහෙම ඇහුවෙ සැකෙන්.

"මෙහෙමයි බබා පාට් බෑ මෙතන කවුරුත් හරිද.මොකුත් දන්නැති බබ්බු ඉන්න බෑ මෙතන.මේ ප්‍රශ්නෙ මෙතනින් ඉවර වෙන්න ඕනි.තව කල් අදින්න බෑ.මොකද school එකේ last year exam එකට මහ ලොකු කාලයක් නෑ.ඒකට ලෑස්ති වෙන්නත් ඕනි ප්‍රශ්න තියාගෙන කාටවත් ඒක කරන්න බෑ."

නම්ජුන් තදින් මෙන්ම කේන්තියෙන් කිව්වේ අනිත් තුන් දෙනා දිහා වැරෙන් බලමින්.

(කවුරුත් සද්දයක් නෑ.)

"හරි ජූන් කියන්නකො."
සූයාගෙ මූන රතු වෙලා.

●┃ I MISS YOU ┃●                                                     [completed]Where stories live. Discover now