🍃 Chapter 2 🍃

327 45 12
                                    


(එක්තරා කාලයක)

"ඒයිහ්.ගොඩක් වෙලාද ඇවිල්ලා.සොරි බබා පොඩ්ඩක් පරක්කු උනා."

"පොඩ්ඩ හරි ශෝක් පොඩ්ඩ.බලනවා දැන් වෙලාව කීයද කියලා.මන් කොච්චර වෙලාද ඇවිල්ලා.තව ටිකක් වෙලා බලලා ආවෙ නැත්තන් මම යන්න හැදුවෙ.මෝඩ කෙල්ල.වෙලාවට වැඩක් කරන්නෙ නෑනෙ අම්මපා.අනේ ඇත්තමයි."

ජිමින් වක්කඩේ වගේ බැනගෙන බැනගෙන යනකොට සූයා කම්මුල් දෙකත් රතු කරන් මූන බුම්මන් අහක බලාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජිමින් වක්කඩේ වගේ බැනගෙන බැනගෙන යනකොට සූයා කම්මුල් දෙකත් රතු කරන් මූන බුම්මන් අහක බලාගත්තා.

ජිමින් යටිතොලත් පැත්තකින් විකාගෙන කටකොනකින් හිනා වීගෙන මී පැටියෙක් වගේ බිම බලාගෙන හිටපු සූයා දිහා බලන් හිටියා.

"ආව්හ් ආ....ව්හ්... එපා.. රිදෙනවා.... ජිමින්... ආව්ව්ව්ව්ව්.."
සූයගෙ චූටි කනෙන් ඇද්දෙ ජිමින් එයාට රිද්දන්න නෙවෙයි ආදරේට මිසක්.

"බය උනාද මගෙ පිස්සු කෙල්ල.විහිලුවට අනේ පොඩ්ඩක් සැර උනේ.
චන්ඩි කෙල්ල. හනෙ හම්මෙහ්.මේ බලන්නකො මූනත් එක්ක රතුවෙලා."

සූයා හිනාව කාගෙන ජිමින්ට රවන්න උත්සහ කරත් ජිමින් ඒකට නම් ඉඩ දුන්නෙ නෑ.

සූයා රවන්න හදනවත් එක්කම ජිමින් සූයට ටිකක් කිට්ටු වෙලා එයාගෙ සූටි ඇගිලි වලින් සූයගෙ බඩට කිචි කැව්වා.

"අනේහ් ජිමින්.එපා......හ්. ඒයිහ්.......අනේහ් මට කිචි මනුස්සයෝ........"
සූයා බබර චක්කරයක් වගේ හතර අතේ කැරකුනා.

"එන්න යමු දැන් ඉතින්."
ජිමින් සූයගෙ අත තදින් අල්ල ගත්තෙ හිතේ බලාපොරොත්තු ගොන්නක් තියාගෙනයි.

සූයට නම් ඒවා මොකුත් ගානක් නෑ.තාමත් බුම්මගෙන ඉන්නවා.

තාමත් බුම්මගෙන ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
●┃ I MISS YOU ┃●                                                     [completed]Where stories live. Discover now