🍃 Chapter 14 🍃

267 40 5
                                    

බෙන්ච් එකෙන් නැගිටලා සූයාගෙ කර වටේට අතක් යවලා ජන්කුක් සූයාව එයාගෙ තුරුලට ගත්තා. ඩබලත් එක්කම ගෙදර එන්න ජන්කුක්ගෙ වාහනේ ලගට ආවා.
කාර් එකේ දොරත් ඇරලා දීලා ජන්කුක් සූයාට කාර් එකට නගින්න කියලා අතින් සන් කරලා එයත් කාර් එකට නැග්ගා.

on the way

"uni එකෙන් out වෙන්නත් තව ටික දවසයි නේද සූයා?"

"ම්ම්ම් දේ.ඊට පස්සෙ ඉතින් මොනා වෙයිද දන්නෑ නේද කුකී?"

"මොනා වෙන්නද? මේ කෝච්චි කෙල්ලව මන් උස්සන් යනවා අපේ ගෙදර.හුම්"

"ආහ්..එහෙම ද ? මරු හැබැයි."

"සූයා මේ දේවල් ගෙදරට කියලා හැමදේම පිලිවෙලක් කර ගන්න ඕනි. එයාලත් බලන් ඉන්නේ ඒකමයි. කොහොමත් දැන් වයසත් හරිනෙ. ගෙවල්වලින් ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ."

"ඕඕඕඕඕ......මෙයා බලන්නකො පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ."

ජන්කුක්ගෙ නහය අල්ලලා ඔලුවත්  දෙපැත්තට වනන ගමන් සූයා කිව්වේ හරි හුරතල් විදිහට.

"හදිස්සී තමයි ඉතින්. හැමදාම මෙහෙම ඉන්නද හිතන් ඉන්නෙ ආහ් ?"

"හරි හරි ඔයා කියන දෙයක් තමයි ඉතින් පැටියො....."

කතාවෙන් කතාවෙන් කාලය ගෙවිලා යනවත් එක්කම කුකීගෙ වාහනේ සූයාගෙ ගේ ලගටම ආවා.සූයවත් ගෙදරින් drop කරලා කුකී කෙලින්ම ගියේ එයාගෙ ගෙදෙට්ට.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
(few weeks later)

"මට හිතා ගන්නවත් බෑ ජිමින්.. මන් දැකපු තව ලස්සන හීනයක් හැබෑ වෙන්න යනවා..මට මර සතුටුයි."

"ඔය සතුට හැමදාම තියෙන්න ඕනි මින්සු. අපේ චූටි පැටියා අපි ලගට එන්න තව පොඩි වෙලාවයි තියෙන්නෙ."

බූසාන්වල තියන ****** hospital එකේ මින්සුගෙ delivary එක කරන්නයි යන්නෙ.ඒ කියන්නෙ ජිමින්ගෙයි මින්සුගෙයි ලොකු බලාපොරොත්තුවක් කල එලි වෙන්න යන්නෙ.delivary එක කරන්න ටික වෙලාවකට කලින් ඉදන් ජිමින් මින්සුගෙ බෙඩ් එක ලගට වෙලා හිටියා. කතා කර ගන්න වැඩි මහන්සියක් වෙන්න උනත් මින්සු එයාගෙ සතුට බෙදා ගන්න ජිමින් එක්ක කතා කරා. ඒ එයාලා අතරට එන අලුත් සාමාජිකයා ගැන.

●┃ I MISS YOU ┃●                                                     [completed]Where stories live. Discover now