chapter 1

1.5K 157 47
                                    

Character emojis

Sohi - 🌸
Taehyung - 🐯

Sohi pov

"excuse me sir may I coming"

"එනවාආආ"

අද නම් ජොබ් ඒක ගහලම යයි වගේ මේ යස්සයා කෑ ගහන විදිහට...

"ස.. සර් මට එ..එන්න කිව්වේ"

වචනත් පැටලෙනවා දෙයියෝඕඕඕ

"කෝ මම ඊයේ කම්ප්ලීට් කරලා ගෙන්න කිවුව file එක"

හුටා

"ස්..ස සර් එක මට අ..අමතක වෙලා ඇවිල්ලා නේ"

මම එහෙම කිව්වේ ලාවට සුළු දිය බර වගේ එකක් දැනිගෙන එද්දී

"මම තමුසෙලට සල්ලි ගෙවන්නේ files ගෙදර අමතක කරලා එන එකටද අයිසේ.."

සර් එහෙම කියලා නැගිට්ටෙ මෙසේට අත මිට මොලෝලා ගහන ගමන් මයී..හම්මෝ දැන්නම් යස්සයෝ පරාදයි

"ම.. ම් මට සමා වෙන්න සර්"

90° විතර නැමිල මම එහෙම කිව්වේ ජොබ් එක නම් ගහලා යන්නේපා කියලා දෙයියන්ට හිතින් සිය දහස් වාරයක් වඳිමින්

"මෙතනින් යනවා ඕයි මගේ දැහැට නොපෙනී..ශික් මේ මිනිස්සු"

සර් එහෙම කියලා වාඩි උනාට පස්සේ මම ආපහු පස්ස නොබලම මගේ cabin එකට දිව්වෙ බොසා මේ අහිංසක මන් හම්බ කරන් කන රස්සාවට කෙලියේ නැති නිසා ෆුල් හැපි එකේ

හෙහේ..
ඔයාලා බලනවා ඇති නේ මේ පිස්සු කෝච්චියක් වගේ කියවන්නේ කවුද කියලා...
මම park sohi ගොඩක් අය කතා කරන්නේ සෝ කියලා..
දැන් අර මට නැට්ට පාගාගෙන බැන්නේ අපේ බොස් kim taehyung
මගේ අම්මයි තත්තයි කවදාවත් මම ඇස් දෙකට දැකලා නෑ..
ඒත් ඒ දෙන්නා මාව ඒ අනාථ නිවසේ දාලා ගිය එකට මට තරහක් නෑ...

මොකද මම එයාලට මගේ බොස් තරම්ම ආදරෙයි❤️

හිහි..අපේ බොසා හැන්ඩියා නේ ඉතිම්..කාටද හිත නොයන්නේ.. නපුරා උනාට මම ආදරෙයි..හේ

Author pov

කෙල්ල එක එක ඒවා හිත හිතා හිනා වෙනකොට මේ දිහා කෙනෙක් බලාගෙන හිටියේ දැහැනකට සම වැදිලා වගේ

කෙල්ල හිනා වෙවීම ආපහු ෆයිල් එක හදන්න ගත්තේ දැන් ගෙදර ගිහිල්ලා ඕක ගෙන්න තරම් වෙලා නැති නිසා...

•PRINCESS• ||KTH|| [Completed]🔞Where stories live. Discover now