chapter 4

967 131 37
                                    

Tae sohi දිහා භාවනාවක් වගේ කටත් බාගෙට ඇරන් බලන් ඉන්නේ "මේ කවුද යකෝ මේ" කියන්න වගේ

කල්පනා සාගරේක ගිලිලා හිටපු tae ට sohi ලඟට එනවා වත් පෙනුනේ නෑ..

ජින් ඇවිල්ලා sohi ගේ අත tae ගේ අත උඩින් තියලා ලස්සන හිනවක් දැම්මේ ආශීර්වාද කරනවා වගේ...

ටිකකින් පූජක තුමා චාරිත්‍ර පටන් ගත්තේ හැමෝම නිශ්ශබ්ද වෙද්දි..

(පූජක තුමා : 👀)

👀 : Kim taehyung do u accept park sohi as ur life partner?

🐯 : Yes

👀 : Park sohi do u accept kim taehyung as ur life partner?

🌸 : Yes

👀 : Now kiss the male side and the female side

පූජක තුමා එහෙම කිව්වම නම් tae පැනගෙන sohi ව කිස් කලේ...

After few hours

දැන් නම් wedding එක ඉවර වෙන වෙලාවත් ලං වෙලා..

තවත් ටික වෙලාවක් ආපු අය එක්ක කතා කර කර හිටපු taeso කපල් එක හෝටල් එකට යන්න ගියේ අද දෙන්නගේ පැනිහදේ යෑමේ දවස නිසාවෙන්...

Sohi ව නම් මරන්න ගෙනියන හරකෙක් වගේ..tae නම් අද පොඩි එකෙක්ට සෙල්ලම් බඩුවක් හම්බ උනා වගේ සතුටින්...

හෝටල් එකට ආපු ගමන්ම tae sohi බහින්නත් කලින් බැහැලා sohi වත් වඩාගෙන ගියේ නැත්තං මේ කෙල්ල එක්ක අදත් ඒ දේ කරන්න බැරි වෙන නිසා..

🌸 - "යාආආආආ කිම් ටෙහ්යුන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්...මාව බිමින් තියනවාආආආආ"

ඒත් ටෙ කෙල්ල කියපු දෙයක් කනකට ගත්තද නෑ නේ නෑ නේ...

🔞🔞🔞

වඩාගෙන ගිහින්ම කෙල්ලව ඇදට දාපු කොල්ලා කෙල්ලගේ ඇග උඩට ආවේ එවිල් ස්මර්ක් එකකුත් දාගෙන..
ඒකට නම් කෙල්ලගේ කටේ තිබ්බ කෙළත් හිදුනා

🌸 - "ඇ..ඇයි..-"

කෙල්ලට ඉතුරු ටික කියන්න හම්බුනේ නැත්තේ කොල්ලා කෙල්ලව පිස්සුවෙන් වගේ කිස් කරන්න ගත්ත නිසා..

විනාඩි පහක් විතර කෙල්ලව කිස් කරපු tae කෙල්ලගෙන් ඈත් වෙලා කෙල්ලගේ බෙල්ලට නැමුණේ රාගයෙන් මත් වෙලා වගේ...

•PRINCESS• ||KTH|| [Completed]🔞Where stories live. Discover now