chapter 5

959 124 49
                                    

After 6 months

මේ මාස හය ඇතුළත taeso ආදරේ ගලාගෙන ගියේ කිසිම අඩුවක් නැතුව..
Sohi ටත් මේ මාස හය ඇතුළත tae ගේ ආදරේ ඕනවටත් වඩා දැනිලා තිබ්බා...

At evening

🐱 - "අඩෝ මට යන්න වෙනවා..කවුද මන්දා ඇවිත් #&% casino house එකේ වලියක් අදිනවලු"

හවස කොල්ලො ටික මීට් වෙලා කතා කර කර ඉන්නකොට Yoongi කිව්වේ ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටින ගමන්

🐹 - "ඉදහන් ඉතින් අපිත් එන්නම්"

ජින් එහෙම කියලා නැගිට්ටෙ අනිත් පස් දෙනත් එක්ක

🐯 - "යතුර දීපන් මම drive කරන්නම්.."

Tae එහෙම කිව්වම jimin යතුර taehyung ට pass කළා

After 15 mins

🐯 - "තව දුරයි ද යකෝ"

Tae ඇහුව මුනත්තහඩුව දෙහි ලෙල්ලක් වගේ කර ගන්න ගමන්

🐱 - "පැනගෙන ගත්තා නම් කට වහන් එලවපන්"

Yoongi එහෙම කියනකොට tae yoongi ට අළු වෙන බැල්මක් දාලා ඉස්සරහ බලන් drive කළා

At casino house

Tae වගේම අනිත් අයත් yoongi ගේ පස්සෙන් ගියේ ලොක්කට ඉස්සරහින් යන එක හරි නැති නිසා..

කොල්ලො ටික යනකොට

?? - "මොකක්ද බල්ලෝ උබ කියන්නේ මෙකී අද මගේ"

?? - "මම මගේ දෙයක් වෙන කෙනෙක් එක්ක..-"

🐱 - "මොකක්ද මෙතන වෙන්නේ අහ්.."

Yoongi ඇහුවේ ඉවසිමේ රතු කට්ට පැනගෙන එද්දී..

!! - "සර් මේ මිනිහා මේ මිස් ට බලහත්කාරකම් කරන්න හදනවා"

🐱 - "ඇ යකෝ මගේ casino house එකේ ඉඳන් කෙල්ලොන්ට බලහත්කාරකම් කරන්න උබ මොකෙක්ද ප#... උබට මම.."

Yoongi එහෙම කියලා අර මිනිහට ගහන්න පැන්නා උනත් ඊළඟට ආපු කෙනා නිසා කොල්ලො හත් දෙනාම කොම්පියුස් උනේ කටින් එක වචනයක් විතරක් පිට වෙද්දි

🐱🐯🐹🐰🐥🐨🦄 - "sohi😳"

හත් දෙනාගේම කටින් ඒ වචනේ පිට වුණත් ඒක නෙවෙයි කෙල්ලට ඇහුනේ..මොකද casino house එක දේදරල යන්න තරම් හයියෙන් music දාලා තිබ්බේ...

•PRINCESS• ||KTH|| [Completed]🔞Tahanan ng mga kuwento. Tumuklas ngayon