chapter 8

814 117 10
                                    

After four months

At mid night

🐰 - "නැගිටින්නකෝ"

🐯 - "...."

🐰 - "අනේ හ්යුන්"

කුකී කිව්වේ ඇස් වල කදුළු පූරවන්

🐯 - "යා ඔය පපි ඇස් දාලා මාව අන්දන්න හදනවා නම් ඒ ගොනා දැන් මැරිලා😑🤚"

🐰 - "ඔයාට ඔයාගේ පොඩි මල්ලි ගැන සුට්ටක් වත් දුක නෑද හ්යුන්😪"

🐯 - "යාආආආආආ අහට්ට වෙනවා..තමුසේ නම් මහා මල ඇණයක්..සික් දවස තිස්සේ මැරිලා මැරිලා ගෙදර අවාම නිදා ගන්නත් දෙන්නේ නෑ"

ටෙ එහෙම කියලා ජන්කුක් ටත් දෙහි කප කප බාත්රූම් එකට ගියේ ජන්කුක් උඩ පැන කොල්ලාට කිස් දෙද්දී

🐰 - "උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා"

Author pov

දැන් බලනවා ඇති නෙත මොකත මේ වලි කියලා

මෙහෙමයි අද දවල්

Flashback

Call...

🐰 - "බබා"

🖤 - "ඕඕ කුකී"

🐰 - "මට පාළුයි ඔයාව බලන්නොනෙ කිස් ගොඩක් දෙන්නොනේ තුරුල් කරන් ඉන්නෝනේ"

🖤 - "මටත් පාළුයි කුකී ඒත් අම්මලා දැන්ම යන එකක් නෑනේ..අඩුම තව සතියක් වත් ඉදි"

(යූන්මි ගේ අම්මලා යුන්මිගේ ගෙදර ඇවිල්ලා ඇ)

🐰 - "ආශ්..ඉතින් ඒ කියලා ඔෆ්ස් එන්නේ නැතුව ඉදලා බැනේ"

🖤 - "කරන්න දෙයක් නෑ කුකී මේ සතියත් මට ඉන්නම වෙනවා"

🐰 - "හුම්ම්ම්..අහ් මෙහෙම කරමු ඔයාලගේ අම්මලා නිදා ගන්නේ කියට වීතරද"

🖤 - "ඇයි එහෙම අහන්නේ"

🐰 - "කියන්නකෝ ඉතින්"

🖤 - "සාමාන්‍යයෙන් 10 - 11 අතර වගේ නිදියනවා ඇයි?"

🐰 - "හරි එනම් මම අද 12 පහු වෙලා එනවා😌🤚"

🖤 - "කොහෙද මේ අපේ ගෙදර"

🐰 - "බායි බායී"

🖤 - "ඒ-"

Call end

Flashback end

At yoonmi's room

: "එයා මොකද කිව්වේ"

: "අද රෑට එනවලු"

: "තනියම එයිද බම්"

: "බලමුකෝ නේද"

: "හ්ම්ම්ම්"

~~~~~~~

Hiiii
ගොඩ කලෙකට පස්සේ නෙත🌚
Mafia love first chapter updated
හිහි

Bye
Ilysm❤️
Eunhi_park_

•PRINCESS• ||KTH|| [Completed]🔞Where stories live. Discover now