chapter 11 [end]

897 104 51
                                    

බබලාව අතට දීලා ආපහු හැරිලා යන්න ගියපු නර්ස් නැතුනේ ටෙ කතා කරපු නිසා

🐯 : එ.එයාට කොහොමද මට දැන්ම බලන්න බැරිද

හුස්ම පවා හිර විගෙන එද්දී ටෙ ඔය වචන ටික අහගත්තේ ගොඩක් අමාරුවෙන්

Nrs : දැන්ම නම් බැරි වෙයි..මොකද තව බබලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ගේ බෙල්ල වටේ පෙකණි වැල එතිලා නිසා ටිකක් වෙලා යයි

Nrs එහෙම කියලා ගියාම ටෙ ගේ කට කකුල් දෙක ගාවටම ඇරුනේ ළමයි හය දෙනෙක් එක පාර ලැබෙන්න යන නිසා

🐱 : හෑ තව දෙන්නෙක්!

🐨 : මරු හැබැයි🙂

කවුරු මොන කතාව කිව්වත් ටෙ නම් හිටියේ දැන් එකසිය ගානට ගැහෙන ගමන්..

After few hours

: Congratulations mr.kim ඔයාට තව කොල්ලො දෙන්නෙක්ම හම්බ උනා

පැය කිහිපයකින් රූම් එකෙන් එලියට ආව ඩෝක්ට කිව්වේ ලස්සන හිනාවකින් මුළු මුනම සරසා ගන්න ගමන්

🐯 : ඩෝ..ක්ට එ.එතකොට මගේ වයිෆ්

ටෙ ඇහූවේ කකුල් දෙක පන නැති වීගේන එනවා වගේ තෙරෙද්දි

: ඔයාගේ වයිෆ්උත් ගොඩක් හොදට ඉන්නවා...

ඩෝක්ට කිව්වම ටෙ ඇස් වල කදුළු පුරෝගෙනම ඩෝක්ටට ස්තුති කලේ බබාව අතේ තියන පැන්නා ගමන් ඩෝක්ට ව වෙලාගන්න බැරි හින්දා

🐯 : ම..මට තේරෙන්..නේ නෑ ඩෝ..ක්ට කොහො..ම ස්තුති කරන්නද කියලා ඔයාට..

ටෙ ඇස් වල කඳුළු පුරෝගෙන කියනකොට මැදි වයසේ පසුවුන ඩෝක්ටද ලස්සන හිණාවක් ටෙ ට පා කරලා යන්න හදනකොටම

🐯 : මට එයාව බලන්න පුලුවන්ද ඩෝක්ට

: ම්ම්ම් ඔව් පුළුවන්..ඒත් ඊට කලින් රෙසිප්ශන් එකට ගිහිල්ලා ෆෝම් ටික ෆීල් කරලා එන්න වෙයි

🐯 : ඕකේ ඩෝක්ට.. අගෙන් තැංක්යු සෝ මච්

එහෙම කියන ගමන් ටෙ හැරිලා යන ඩෝක්ට දිහා එක පාරක් හැරිලා බලපු ටෙ තමන්ගේ අතේ ඉන්න සූටි පැටියව පරිස්සමින් yoonmi අතින් තියලා ගාල කඩා ගත්ත හරකා වගේ රෙසිප්ශන් එකට දිව්වෙ සොහී ව බලන්න තියෙන හදිස්සියටමයි

•PRINCESS• ||KTH|| [Completed]🔞Where stories live. Discover now