BONUS CHAPTER

705 107 29
                                    

After 22 years

Characters age

Taehyung : 47 years

Sohi : 45 years

Aera : 22 years💜

Soomin : 22 years🧡

Sooya : 22 years💛

Taewon : 22 years💚

Taemin : 22 years💙

Taenim : 22 years🤎

~~~~~

At Kim mansion

: මූ දැන් කොහොමත් ඕනවට වැඩි හහ්

කිම් පවුලේ වැඩිමහල් දුව aera කිව්වේ තමන්ගේ මල්ලි taewon දිහා බලන්

: අනේ මේ නුනා තමුසේ කට වහන් ඉන්නවකෝ

Taewon කිව්වේ නහයෙන් කටින් දුම් දාන ගමන්

: ඔව් අපි බලන් ඉන්නම් තෝ බාල අපරාධ කරලා ගෙදර එනකන්

කිම් පව්ලේ බාලම පුතා වුන කිම් taenim කිව්වේ තමන්ගේ හ්යුන්ට ඇද කරන ගමන්

💚 : අනේ අප්පාආආආආආආආආආආආආආ😫

Taewon ගේ දෙවනත් වෙන්න කෑ ගැහුවේ නිදාගෙන හිටිය ටෙ පවා ගැස්සිලා ඇහැරෙනකොට

🐯 : සෝහිඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ...මාව බේරගන්ඩොඔඔඔඔඔ..

ටෙ එහෙම කියලා කෑ ගැහුවේ නිදාගෙන හිටිය සෝෆා එකෙන් නැගිටලා taewon ට පයින් පාරක් දෙන ගමන්..

💚 : ආව්ව්ව්ව්ව් අප්පාආ පස්සටම ගහන්නෙපා අනේ😫

ටෙවොන් එහෙම කියලා නාහයෙන් අඩද්දී මිටර් 100 දුවනවා වගේ වේගෙන් ආවේ මිසිස් කිම් නොහොත් සෝහි

🌸 : ඇයි ඇයි මොකද උනේ..කවුද ආවේ..ඇයි කෑ ගැහුවේ..කොහෙද වැදුනේ.. අත ගාන්නද

ටෙගේ වැඩ නිසාම අහිංසක සෝහි වල් සෝහි වෙනකොට සෝහි අත ඉබේම ගියේ ටෙගේ සාමාජිකයා දිහාවට..

සොහිගේ අත එන පැත්ත දැක්ක ටෙ කෙල්ලෙක් වගේ කකුල් දෙකත් ලං කරන් තමන්ගේ සාමාජිකයා අත් දෙකෙන්ම වහා ගත්තේ taemin

💙 : චියා අනේ ඔම්මා හරි වල්

කියන ගමන් අත් දෙකෙන්ම කට වහන් හිනා වෙද්දි

•PRINCESS• ||KTH|| [Completed]🔞Donde viven las historias. Descúbrelo ahora