chapter 9

801 107 15
                                    

ටෙ සහ කුකී දෙන්නම ලෑස්ති වෙලා දැන් මේ පුරුෂ දයිර්ය අරන් තාප්පය නැගීමටයි සූදානම් වන්නේ🙂

🐰 : ඒ බං නගින්න බෑනේ

🐯 : මෙන්න මෙහෙ නෑගහන් යකෝ මන් නෑග්ගෙ අගේට

🐰 : බයයි ඕයි

🐯 : එහෙනම් තෝ හිටපන් මමත් මේකෙන් බැහැලා ගෙදර යනවා..මොන බනානා ෆ්ලවර් එකක්ද

ටෙ එහෙම කියලා බහින්න යද්දිම

🐰 : නෑ නෑ ඉම්න මම නගිනවා

කුකී එහෙම කියලා දෙයියෝ බුදුන් සිහි කරන් තාප්පෙ නගින්න ගත්තේ ගොළුබෙල්ලා සිරිපාදේ නගිනවා වගේ🙂

🐯 : පොඩ්ඩක් අඩිය ඉක්මන් කරපංකො බල්ලෝ මට නිදි මතයි

🐰 : පොඩ්ඩක් හිටපන්කෝ

කොහොමහරි විනාඩි ගානක් තිස්සේ බඩගලා බඩගාලා අන්තිමට කුක්කා තප්පෙන් එහාට පැන්නේ පුරුස සත්තිය වාස්ප වෙම්ලා යද්දී🙂

තවත් පැය බාගෙකින් වගේ දෙන්නම එකතු වෙලා යුන්මිගේ කාමරේ බැල්කෙනි එකට නැග්ගේ ප්‍රවූඩ් ඔෆ් මා සේල්ෆ් කියලා හිතන ගමන්මයි

🐯 : උබ ගිහින් කරගන්න මඟුලක් කරගෙන වරෙං මම මෙතන ඉන්නම්

ටෙ එහෙම කියලා එතන තිබ්බ හාන්සි පුටුවේ වාඩි වෙලා ඇස් වහ ගත්තේ ටිකක් නිදා ගන්න

At yoonmi's room

🐰 : I miss u so much bbe

🖤 : Me to kookie

~~~~
Lysm❤️
Eunhi_park_

•PRINCESS• ||KTH|| [Completed]🔞Where stories live. Discover now