chapter 10

886 125 55
                                    

At yoonmi's room

ටික වෙලාවක් යුන්මී දිහා බලන් හිටපු කොල්ලා කෙල්ලගේ ඉනෙන් එක අතකුත් බෙල්ල වටින් එක අතකුත් දාලා කෙල්ලව කිස් කරන්න ගත්තේ කාලෙකින් හම්බ උන ඒ උණුහුම විදගන්න වගේ

කෙල්ලත් කොල්ලගේ කර වටේ අත් දෙක දාගෙන කොල්ලාට තව තව ලං උනේ ඒ මඟහැරුණු උණුහුම හොයන ගමන්...

ටික ටික හාදුව රළු වෙන්න වෙන්න කොල්ලා කිස් එකට දිවත් එකතු කලේ කෙල්ලගේ ඉනෙන් අල්ලලා වඩා ගන්න ගමන්

කෙල්ලව වඩාගෙනම කොල්ලා වොෂ්රුම් එකට ගිහිල්ලා දොර වැහුවේ ඇදේ මොනවා හරි කළොත් එළියේ ඉන්න පිටසක්වල පැටියට ඇහෙයි කියලා

(Jk's mind : මොනවා කරන්නද..කොන්ද කඩාගෙන හරි පළවෙනි රැය බාත්ටබ් එකේ තමයි ඉන්න වෙන්නේ🙂👍)

එහෙම්මම බාත්ටබ් එකට යන තැන පඩියෙන් වාඩි උන කොල්ලා කෙල්ලව තමන්ගේ උකුලට ගත්තේ යුන්මිත් කොල්ලගේ ඉන වටේ කකුල් ඔතා ගනිද්දී

විනාඩි කිහිපයක් කෙල්ලගේ තොල් පිස්සුවෙන් වගේ උරපු කොල්ලා ඊට පස්සේ පහත් උනේ කෙල්ලගේ බෙල්ලට..

කෙල්ලගේ කොන්ඩේ එකතු කරගෙන කෙල්ලගේ උරහිසේ පැත්තකට දැම්මේ කොන්ඩේ කොල්ලා කරන වැඩේට බාධාවක් උන නිසයි...

තමන්ගේ දිව කෙල්ලගේ jawline එකේ ඉඳන් පල්ලෙහට ගේනාපු කොල්ලා කෙල්ලගේ බෙල්ලේ සියුම් තැන් සොයමින් සපා කමින් දිවෙන් ලේවකැවේ යුන්මිගේ බෙල්ලේ සුදු , ලා රෝස , තද රෝස , ලා රතු , තද රතු , ලා දම් , තද දම් වගේ වර්ණ විපර්යාස පෙනෙද්දී🙂

විනාඩි පහක් විතර කෙල්ලගේ බෙල්ල එක්ක සෙල්ලම් කරපු කොල්ලගේ අත් ගියේ කෙල්ල ඇදන් හිටිය ගවුමේ ෂිපර් එකට..

ගවුමේ ශීපර් එක ගලවන ගමන්ම කොල්ලා කෙල්ලගේ එක අතක් ගෙනල්ලා කොල්ලාගේ කලිසමේ ශිපර් එක උඩින් තිබ්බේ ඒක ගලවන්න කියන්න වගේ

කොල්ලගේ සිගනල් එක තේරුම් ගත්ත කෙල්ලත් කොල්ලගේ කලිසම ගලවන්න ගන්නවත් එක්කම

දඩෝන් බඩෝන් ඩෝන්

(බාත්තුම් එකේ දෝරට ගහනවා ඇ🙂)

•PRINCESS• ||KTH|| [Completed]🔞Tempat cerita menjadi hidup. Temukan sekarang