Chapter 01

1.3K 215 6
                                    

Chapter 01...

Not mine_
______

Author pov,

තනිකම,ආදරය නොලැබිම දෙකම එකට දැනෙන කොට එයා හිටියෙ ජනෙලෙන් එලිය බලාගෙන...තාමත් වයසින් ගොඩක් පොඩි වුනත් කෙල්ලට ඒ හැගිම හොදට තෙරුනා...
එත් එයාට වටපිටාව ගැන තමන් ඉන්නෙ මොනවගෙ පරිසරයකද කියලා කෙල්ලට තෙරුමක් නැති තරං...

තමන්ගෙ ඔම්ම තමන්ව දාලා ගියෙ තමන්ට අවුරුද්දක් පිරෙන කොට වුනත් කෙල්ලට ඒ ගැන තෙරුංමක් තියා කෙල්ලට එයාගෙ ඔම්මව මතක තිබුනෙත් නෑ...

දැනට අවුරුදු 03 ක පොඩි කෙල්ලෙක් වුන ටේහීට ඔම්මව මතක නැති වුනත් සැරින් සැරෙ ගෙදර ඇවිල්ලා යන තමන්ගෙ අප්පව නං හොදට මතක තිබ්බා..

ලොකු ගෙදරක,තමන්ටම කියලා අතට පයට සෙවිකාවන් හිටිය පොහොසත් පවුලක එකම දියණිය වුන ටේහි ඒ ලොකු මලිගාව ඇතුලෙ තනිවෙලා...

තමන්ගෙ අප්පගෙ ආදරෙ තමන්ට ගොඩක්ම ඕනවුන මොහොතක කෙල්ල ලග එයාගෙ අප්පා හිටියෙ නෑ...

ටිකෙන් ටික අසාද්‍ය තත්වයට පත්වුන ටේහි ගැන හොදටම දැනගෙන හිටියෙ එයාගෙ ප්‍රධාන සෙවිකාව විතරයි...
අවුරුදු 50ක පමණ වයසැති ටේහිගෙ ප්‍රධාන සෙවිකාව හිටියෙ කෙල්ල ගැන ලොකු වෙදනාවකින්...

කෙල්ලව ඉපදුන දවසෙ ඉදලා බලාගත්ත සෙවිකාව කෙල්ලට තදින්ම ආදරය කලා...හරියට තමන්ගෙ දුවෙකුට වගෙ...

Mean while soha pov,

ජිවිතෙ පුදුමාකාරයි නෙද?
මගෙ ජිවිතෙ ආපස්සට හැරිලා බැලුවොත් මටත් හිතාගන්න අමාරුයි මං අද මෙතනට ආවද කියලා...
ඔව්... මං අද මගෙ පොඩි කාලෙ ඉදලා තිබ්බ එකම ආශාව සැබෑ කරගෙන...

මගෙ ජිවිතෙ හැමදෙයක්ම පුදුමාකාරයි...
එක දෙයක් ලැබෙන කොට දෛවය මගෙන් තව දෙයක් උදුරගෙන...

හැමදෙයක්ම විහිළුවක් වගෙ...කෙල්ලෙක්ගෙ ජිවිතෙ වටිනාම කැප කිරිම මට කරන්න බැහැ...මට ඒකට වාසනාවක් නෑ...
දෛවය මගෙන් ඒක උදුරගෙන ඉවරයි...

එත් කමක්නෑ...
මට ඒවෙනුවට තවත් දෙයක් ලැබුනා...
මගෙ රස්සාව...එත් එකට රස්සාවක් කියලා කියන්නත් බෑ...
මගෙ පැත්තෙන්නං එක මට ලැබුන ලොකු තෑග්ගක්...

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ Where stories live. Discover now