පසුවදන...

1K 199 85
                                    

Bonus chapter_

Not mine _
_______________________

Author pov,

At hotel...

ආහ්...අම්බො මහන්සී..!!
මෙ ගවුමෙ පුදුම බරක්නෙ තියෙන්නේ..??
සොහා ආපු ගමන් ඇදෙන් වාඩිවෙනකොට ජංකුක් ඊට පිටිපස්සෙන් ආවෙ කෙල්ලගෙ වැඩ වලට තනියම හිනාවෙවි...

වෙඩින් එකෙන් පස්සෙ දෙන්නම හිටියෙ මහන්සියෙන්...

දෙන්නම වොශ් එකක් දාලා ඇදුමක් මාරු කරන් නිදාගන්න හැදුවත් සොහාගෙ ඉනවටෙ එතුන හැඩිදැඩි අත් නිසා සොහා ටිකක් ගැස්සිලා ගියා...

ම්ම්ම්...බබාහ්...
අපි ඊයෙ රැ නවත්තපු තැන ඉදන් පටන් ගමුද..??
ජංකුක් සොහාගෙ බෙල්ලෙ වෙට් කිස් තියන ගමන් ඇහුවෙ කෙල්ලව තව තවත් ඇගට තද කර ගන්න ගමන්...

මොකා..??
එහාට යනවා..!! මට මහන්සී..!!
කෙල්ල ජංකුක්ගෙ හැටි දන්න නිසාම කතාව මග ඇරලා යන්න හැදුවත් වුනෙ කෙල්ල නොහිතපු දෙයක්...

මෙන්න මෙහෙ එනවා..!!
කෙල්ලව හරහට වඩා ගත්ත ජංකුක් ඇදට ආවෙ කටකොනෙන් හිනාවෙන ගමන්...

යාය්...ජං..කුක්..!!
ජංකුක් සිපගැනීම ටිකෙන් ටික රළු වෙනකොට කෙල්ලත් ඒකට අවනත වෙන්න පටන් ගත්තා...

දෙන්නගෙම ඇදුම් එකින් එක ගැලවිලා යනකොට ඒ රැය රාගික මෙන්ම ආදරණිය රැයක් වුනෙ දෙන්නා හදවතින් වගෙම ශරීරෙනුත් දෙන්නගෙම වෙනකොට...

දෙන්නගෙම ඇදුම් එකින් එක ගැලවිලා යනකොට ඒ රැය රාගික මෙන්ම ආදරණිය රැයක් වුනෙ දෙන්නා හදවතින් වගෙම ශරීරෙනුත් දෙන්නගෙම වෙනකොට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

One year after _

ඔම්මා..ඔම්මා...කොහෙද ඔයා..!!?
මෙ මෙයා අඩනවා නෙ..??
ටේහිගෙ සද්දෙ මුළු ගෙදරම දෙවනත් කරනකොට ජංකුක් දුවලා ආවෙ මොකද කියලා බලන්න...

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ Where stories live. Discover now