Chapter 20

832 175 15
                                    

Chapter 20_

Not mine _
_______________________

ඔයා...??මොනවද මෙහෙ කරන්නෙ..??

ඇයි මට මගෙ පුතාව බලන්න එන්න බැරිද..?? ම්ම්..??
හිනාවකින් මුන පුරවගෙන කතා කරපු ඇයව තදින් වැලදගත්ත කොල්ලා හිමිට මිමිනුවෙ මිසිස් ජියොන්ගෙ හිනාව තව ටිකක් වැඩිවෙන කොට...

මන් එහෙම කිව්වෙ නෑනෙ... I miss you soo much ඔම්මා...!!

Mee too Honey..!!

ජංකුක්ගෙන් ඈත් වුන මිසිස් ජියොන් සොහා පැත්තට හැරුනෙ අත් දෙක පපුවට බැද ගන්න ගමන්...

ජංකුක්ගෙන් ඈත් වුන මිසිස් ජියොන් සොහා පැත්තට හැරුනෙ අත් දෙක පපුවට බැද ගන්න ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mrs. Jeon
46 year old
Mr.jeon's wife and junkook's mother
She is a punctual and loving wife as well as a mother ...

ඔම්මා..??
මේ හැම දෙයක්ම දිහා පුදුමෙන් බලන් හිටපු සොහාගෙ කටින් හිමීට පිටවුනෙ කෙල්ලගෙ ඇස් පුදුමෙන් ලොකු වෙනකොට...

එතකොට මේ ඉන්නෙ මගෙ අලුත් ලෙලිද..??
මිසිස් ජියොන් ජංකුක්ගෙන් ඇහුවෙ සොහා දිහා හිස් බැල්මකින් බලන ගමන්...

ආහ්..ඔව්
තමන්ගෙ ඔම්මා දිහායි සොහා දිහායි බලපු කොල්ලා උත්තර දුන්නෙ හිත ටිකක් කලබල වෙනකොට...

කොච්චර කාලෙකටද..??
මිසිස් ජියොන් ගානක්වත් නැතුව කියනකොට ජංකුක්ගෙ වගෙම සොහාගෙත් ඇස් ලොකු වුනෙ ඇග්රිමන්ට් එක ගැන එයා දැනගත්තෙ කොහොමද කියලා හිතන්න වගෙ...

ඔම්මා..??

මන් ඇහුවෙ කොච්චර කාලෙකටද මෙයාව මැරි කරෙ කියලා..??
ටිකක් තදින් ඇහුව මිමිස් ජියොන් ජංකුක් දිහා බැලුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන් වුනත් ඇය ඒකට උත්තරෙ කලින් ඉදලම දැනගෙන හිටියා...

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ Where stories live. Discover now