Chapter 10

829 189 22
                                    

Chapter 10 _

Not mine_
___________________________

( හැම member කෙනෙක්ම දිගටම මෙ කතාවෙ ඉන්න එකක් නෑ හරිද..?
ජංකුක්ට එහෙම සෙට් එකක් ඉන්නවා කියලා පෙන්නංන තමයි එයාලව හදුන්වලා දුන්නෙ..පොඩි පොඩි කොටස් ටිකකට ඇරුනම ඉස්සරහට ගොඩක් කතාවෙ ඉන්න එකක් නෑ...😁)
_____________________________

Author pov,

හලො සොහා..මං ටේයුන්
මං හිතන්නෙ ඔයා අපි ගැන දන්නෙ නැතුව ඇති..
කෙල්ලගෙ අතත් දික් කරන් ආපු කොල්ලා දිහා සොහා බලන් හිටියෙ පුදුමෙන්...

ආහ්..

හරි හරි darling...අපි හිමිට අදුර ගමුකො...මං ජිමින්..
ටේයුන්ගෙ කරට අතක් දාගන්න ගමන් ජිමින් කෙල්ලට කතා කරෙ හිනාවකින් මුන පුරව ගන්න ගමන්...

හලො ජිමින්ශී..
කෙල්ලත් ආපිට හිනාවෙලා කිව්වෙ අනිත් අය දිහාත් හොරාට බලන ගමන්...

ඕ..ඕ කෙල්ලෙ ඔය ශි ශි ගාන්න එපා හරිද?
ඔප්පා කියන්න.. ඒක හොදයි...
ජිමින් කියනකොට කෙල්ල හිනාවෙලාම උත්තර දුන්නෙ හිතෙ තිබ්බ බය නොසන්සුන් කම ටිකක් අඩු වෙනකොට...

හරි ඔප්පා..

මෙ උබලා ඕක ඉවරනං යන්ද මට මහන්සී...
මෙ තුන්දෙනාගෙ කොලම දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ජංකුක් කතා කර ජිමිනටයි ටේයුන්ටයි ඔරවන ගමන්...

ආව්..ආව් කොල්ලට පැණිහදෙ යන්න හදිස්සි වගෙ..
ජංකුක්ගෙ රැවිල්ල මැද්දෙ ටේයුන් පැණි හිනාවක් දාගෙන ජංකුක්ගෙ කරට අතක් දැම්මෙ අනිත් අය දිහාත් බලලා ඇහැක් ගහන ගමන්...

__________________________________

( මෙක කියන්න ඕන...මෙ කතාවට අනුව ජින්,නම්ජුන්, යුන්ගී සහ හොසොක් ඇර අනිත් අය සම වයස්වල කියලා හිතාගන්න...)

___________________________________

හනිහදෙ..මං කියනෑ උබට කොහෙද යන්නෙ කියලා..
මං ගෙදර යනවා..උබලත් වරෙන් ඕනනං...
ජංකුක් ටේ ගෙ අත ගසලා දාන ගමන් හැරිලා යන්න හැරුනෙ හැමොටම හිතින් බනින ගමන්..

ඔම්මා...!!!!
එත් ලගින්ම ඇහුනු කටහඩ නිසා කොල්ලා නවතින කොට කොල්ලගෙ වගෙම අනිත් අයගෙත් ඇස් නතරවුනෙ සොහා සොහාගෙ ඉස්සරහා සතුටින් උඩ පනින පුංචි කෙල්ල ලග...

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ Where stories live. Discover now