3 කොටස

114 15 11
                                    

නපුරු සීතල කුමාරයා....
හෙන නපුරුයි... හිහි.. සෙනංශා වගේ මයි... පට්ටම සුදුයි... හිම බෝලයක් වගේ පේන්නේ මට නම්...

අපි හැමෝටම තියෙන්නේ ලස්සන ජිවිත නෙමෙයි... එ්ත් ලස්සන ජිවිතය කට මාත් අාස කලා... හරියට සෙනංශා ට තියෙනවා වගේ... සෙනාශ් අයියට තියෙනවා වගේ...
මං සිය දහස් වතාවක් මගෙන්ම අහලා අැති...
අැයි මං ඉපදුනේ?

මං නිකන් මිනිස් සුරයක් වගේ...
හැමදාම අනිත් අය වෙනුවෙන් මගේ අාශාවල් පූජා කලා.. විහිලුවක් වගේ නේ... මෙච්චර වෙලා අාතල් එකේ කියවපු මං මෙහෙම සීරියස් වුනාම ටිකක් අවුල්, වගේ නේද?
මං, දන්නවා... එ්ත් මේ මගේ සැබෑ ස්වරූපය....
මං බිදුනු එ්ත් එ්කත් නව පන්නයේ විලාසිතාවක් වුන වීදුරුවක් වගේ...

අම්මා? අම්මා ගේ ජිවිතය බේරගන්න මං මේ ලෝකෙට අාවා...

තාත්තා? එයාට එයාගේ වැරදි තේරුම් කරවන්න මං ජිවත් වුනා...

පවුල? මට, පවුලක් නැ... එ්ත් මට, ගෙදරක් තියෙනවා.. එ්කේ...
අම්මයි... නංගි... තාත්තයි... මායි ජිවත් වෙන්නේ...

මට හිටියා පන වගේ යාලුවො 6 දෙනෙක්....
එයාලා මාව හැම තත්පරයකම සතුටින් තියන්න උත්සහ කලා...
එ්ත් මං එච්චර වාසනාවන්ත නැනේ...



හ්ම්.... සෙනාශ්! එයාට අාදරයක් ඉන්නවා ලු....

ඉතින් මට පාන්ද? හරි හරි... මං අැඩුවා තමයි... එ්ත් එ්  එවෙලේ අාපු ශොක් එකට... නැතුව වෙන දෙයකට නෙමෙයි...
කමක් නැ... හුම්... අැයි මොකෝ! අපි අාදරය කරන කෙනාත් අපිට අාපිට අාදරය කරන්න ඔ්නේ කියලා මොන නීති පොතේ ද තියෙන්නේ?

මං අාදරය කරනවා... මට අයිති නැති මගේම අාදරයකට... එ්ක පාර්ශවික අාදරය අපිව පනපිටින් පුච්චනවා... නේද?
වරු ගනන් පන්සලේ බෝධිය යට ඉදන් අඩලා තියෙනවා.... අනේ... එයා සතුටින් ඉන්න... එයාගේ හිත එක තත්පරයක් වත් රිද්දන්න එපා කියලා යන යන දේවාල ගානේ පහන් පත්තු කරන එක මටත් හොරා කෙරුනා...

අැත්ත... එ් අක්කා මට වඩා හොද අැති... ලස්සන යි.... අනේ මන්දා... කමක් නැ.....

එයා සතුටින් නේ.... මට එ් අැති...

සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now