14 කොටස

85 14 0
                                    

මේ, ඉනී... අැයි බං අරකී අච්චර අර කලු හූනාට වහවැටිලා... "

"පව් අනේ... අද උදේත් පැයක් විතර දෙන්නා කෝල් එකේ... "

"පුහ්! Where is sena...? "

"Omg... අමතක වුනා කියන්න.. එයා ඩේට් එකක් ගියා... "

"මින්ජේ? "

"පිස්සුද.. එයා එක්ක නෙමෙයි... "

"Wtf!!!! "

"Ofc! එයාට ඔනේ ලු revenge එකක් ගන්න.. මින්ජේ, අර එයාගේ secretary girl එක්ක අැවිදින්න ගිය එකට... "

"ව්හෝ!!!! "

මං එහෙම කියන ගමන් මේසේ උඩ තිබ්බ වයින් එක උගුරට බිලා තව glass එකක් පුරව ගත්තා... මේවට හොදට මත් වෙනවා... කොහොමත් අවුරුදු 4 තිස්සේ මේ ඉන්න mansion එකේ යට බේස්මන්ට් එක පුරවලා තියෙන්නේ 1 glass එකෙන් මත් වෙන වයින්, බියර් වලින්...

ඔයාලා හිතනව අැති මට මගේ අාදරේ අමතක වුනා කියලා...
ගොඩක් දෙනෙක් මගේ අතින් අල්ලලා අැති... එ්ත් මගේ හිත අල්ලගත්තේ එක්කෙනයි... එයා සතුටින් අැති.....
හැමදාමත් හිරු සතුටින් දිලෙනවා, හද බලන් ඉදී, සිතිජයටත් එහා ඉදන්...

ලංකාවේ ඉන්න පරණ යාලුවන්ගෙන් මං අදටත් අාශ්රය කරන්නේ මගේ හොදම යාලුවෝ ටික විතරයි.. ඔමින්දි මැරි කරලා.. හිහි... Pregnant ... විහගි නම් ටීචර් කෙනෙක් ලු...
සෙනාංශා... මගේ බලු කුක්කා... යාළුකමකට එහා ගිය මගේම නොවුනු...මගේම සහෝදරිය... ඉනීෂා කිව්ව විදියට නම් මගේ බලු කුක්කා දැන් පොඩි නැ... කොල්ලෙකුත් ඉන්නවා ලු... එයා එයාගේ අයියාගෙ software company එකේ marketing manager... Whooaww.. මගේ කෙල්ල වැඩ්ඩෙක්...

මගේ ජිවිතේ එකම විදිහට ගෙවිල ගියා..සෙනාරි,ඉනීෂා,යුහාසා..අපි කට්ටිය එකට ජීවත් වුණත් එයාලා, එයාලගේ ජීවිතේ මට වඩා ගොඩාක් ඉස්සරහින් හිටියේ... මම එකම තැන නැවතිලා...
ලෝකෙට විතරක්, තරුණ සාර්ථක ගැහැනියක් වෙලා හිත යටින් තාමත් අලුයට ගින්දර වගේ මැරි මැරි උපදිනවා...weekend එකට මුහුදු වෙරළට  ගිහිල්ලා කෑගහලා  උගුර ලේ රහ වෙනකම් අඬ ල...දුක තුනී උනයින් පස්සේ එතනටම වෙලා ඉර සිතිජයට අස්සෙන් හැංගිලා යනවා බලන් ඉන්න එක මගේ ප්රියතම රාජකාරිය වෙලා..







හිතපුවත් නැති විදිහට , එක කෝල් එකක් මගේ ජීවිතේම වෙනස් කරයි කියලා මං කවදාවත් හිතුවේ නෑ....

සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now