5 කොටස

98 15 0
                                    

මගේ පන... එවෙලේ අාපු ශොක් එකට මං එතනම බිම ඉදගෙන කෑ ගහල අැඩුවා... යුහන්සා ත් මාව බදං අැඩුවා.. හැබැයි එයා දන්නේ වත් නැතුව අැති මොකද්ද වෙලා තියෙන්නේ කියලා... එ්ත් එයා අැඩුවා... මං, අඩන නිසා...
අඩලා අඩලා හති වැටෙන්නත් කලින් මං නැගිට්ටේ hospital එකට දුවන්න.. මං මට පුලුවන් උපරිම වේගයෙන් පාරට දිව්වා.. වීල් එකක් අල්ලන් මං hospital එකට පුලුවන් වේගයෙන් යං කිව්වා... වීල් එකේ හිටපු කොල්ලා මං දිහා අමුතු විදියට බැලුවා... එ අැයි කියලා වත් බලන්න මට, සිහියක් තිබ්බේ නැ...

මං hospital එකට යද්දි ඉස්සරහ ට අාපු නර්ස් කෙනෙක් ගෙන් අැහැව්වම කිව්වා මේ දැන් අැක්සිඩන්ට් වෙලා අාපු පිරිමි ලමයා තාම තියටර් එකේ කියලා...

දාඩියට තෙත්වුන අැදුම් පිටින්ම මං දිව්වේ තියටර් එක පැත්තට... මං, යද්දිත් අැන්ටි ,අංකල්, නංගි, මල්ලි... සෙනංශා...තරුෂි අක්කා ...කට්ටයම බලන් ඉන්නවා...
මල්ලි නංගිව තුරුල් කරන් අඩනවා... අැන්ටි ත් හොදටම අඩනවා... තරූ අක්කා ගෙත් අැස් වල කදුලු...



"කුක්කෝ... "

"අහ්.. අහ්. අනේ.. පහනි ම.. මගේ.. මගේ අයියා... අනේ . . බෙට්ටි.. එ මගේ අයියා... "

බිම ඉදන් හිටපු සෙනංශා ගාවට මං ටිකක් ලං වුන ගමන් එයා මාව පැනලා බදාගෙන අඩන්න ගත්තා...

නෑ... එහෙම වෙන්න බැ....

තියටර් එකෙන් අාපු ඩොක්ටර් කිව්වා අයියට bone marrow transplant කරන්න වෙයි කියලා.... එයා කෝමා එකක ලු...
අංකල් ටයි අැන්ටි ටයි කොච්චර ඔ්නේ වුනත් එයාලට bone marrows දෙන්න බැහැ... එයාලා දැන් වයසයි නේ... සෙනංශා බයයි... නංගි මල්ලි පොඩි වැඩි...
මං ගියා මගේ එ්වා ගැලපෙනවද බලන්න...

මාව චෙක් කරනකන් ම, මං දෙවියන්ට කන්නලව් කලේ ගැලපෙන්න කියලා.. එහෙම වුනෝත් මට එයා වෙනුවෙන් මගේ bone marrows හරි දෙන්න පුලුවන්නේ. 

දෙවියන් ට ස්තුති වෙන්න මගේ bone marrows එයාට ගැලපුනා... මාවත් තියටර් එකට අරන් bone marrows ගත්තා.. හහාහා.. මෙහෙම කියද්දී වගේ නෙමෙයි... එ්ක අපා දුකක්... පනපිටින් අැග අැතුලේ තියෙන අස්ථි සිදුරු කරනවා...

එ්ත් එවෙලේ මගේ ඔලුවට අාවේ එකම දෙයයි... දැනටම අමාරුවෙන් ඉන්න මගේ නපුරු කුමාරයා කොහොමද මේ වේදනාව දරාගන්නේ... ...

සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now