12. කණ්ණාඩිය

262 38 17
                                    

නංගි ඇඳට වෙලා නිදාගෙන ඉඳිද්දි සෙසත් මගේ අතකින් ඇදගෙන මාව බාත්රූම් එකට ඇදන් ගියේ මම සති ගාණකින් එයාට කන්න දුන්නේ නෑ වගේ මූඩ් එකකින්.

ඇත්තටම ඉතින් මම එයාට සති ගාණකින් කන්න දුන්නේ නෑ තමයි.

මම කිව්වේ මම එයාට මාව කන්න දුන්නේ නෑ. නංගි ඉන්න තැනක එයා මාව කෑවොත් මම චොරනේ...

බාත්රූම් එකේ කණ්ණාඩිය ඉස්සරහින් සින්ක් එකට මගේ බඩ තද වෙන විදිහට තියපු සෙසත් මගේ පිටට එයාගේ බඩ තද කළා. දැන් නම් ඉතින් මේ වල් සතාගේ අතින් ගැලවෙනවා කියන එක පට්ට පල් බොරුවක් කියලා මම අත්දැකීමෙන් දැනන් හිටියා.

තිරිසන් සෙසත්.

සෙසත් මගේ කලිසමේ බොත්තම් තුන ගැලෙව්වා. මම යටි තොලත් හපාගෙන බිම බලාගනිද්දි එයා මගේ උරහිස හැපුවා.

'මුළු වැඩේම ඉවර වෙනකන් කණ්ණාඩියෙන් ඔයා දිහා බලන් ඉන්න.' එයා මගේ කනට මැතිරුවේ මාව හොඳටම අවුස්සන ගමන්. 'සෙක්ස් කරද්දි ඔයා කොච්චර ලස්සනයිද කියලා බලාගන්නයි මේ වෙලාව ආවේ...'

'තිරිසනා...' මම කණ්ණාඩියේ එයාට රැව්වේ එයා එයාගේ අතේ ඇඟිලි මගේ තොල් ළඟට ගෙනත් ලං කළහමයි.

මම එයාගේ දිග ඇඟිලි උරන්න ගත්තේ ඒක කළේ නැත්තම් අනික් පැත්තට විඳවන්න වෙන්නෙත් මටමයි නේද කියලා කල්පනා කරන ගමන්.

මල ඉලව්ව.

සෙසත් මගේ ඉණ එක අතකින් තද කරලා අල්ල ගන්න ගමන් අනික් අතේ ඇඟිලි එකින් එක මගේ ඇඟට ඇතුල් කළා.

මම බිම බලාගන්න සැරයක් සැරයක් ගාණේ එයා ඇඟිලි නව නව හොලවන්න ගත්තේ මම හිතුවටත් වඩා සද්දෙකින් මට කෙඳිරි ගාන්න සලස්වමින්.

සෙහස්නාරා නැගිට්ටොත් මට යන කල මොකක්ද කියලා කල්පනා කරන්න බිම බලාගත්තු වෙලාවේ නම් සෙසත් මගේ පස්සට අත දිග ඇරලා පාරක් දුන්නා.

කණ්ණාඩියෙන් මං දිහා බලන් හිටපු මම මේ ජීවිත කාලෙට කරපු ලැජ්ජ නැතිම වැඩේ වෙන්න ඇති. මගේ මූණ රතු වෙලා, ඇස් බාගෙට පියවිලා තියෙද්දි නම් මම හිතුවට වඩා උණහපුලු පාටක් මට ලැබුණා.

'න... වත්... තන්න...' මම කෙඳිරුවේ සෙසත් එයාගේ සාමාජිකයා මගේ ඇඟ ඇතුළට තුන් වෙනි සැරේටත් දාපු වෙලාවෙදි.

සෙසත් ඒ පාර නම් ඇත්තටම මාව අත ඇරියා.

'සෙහස්නාරා නැගිටලා ඇති.' එයා මැතිරුවේ මම ළඟම තිබුණු ටිෂූ පැකට් එකකින් එකක් අරන් තෙත් කරලා මගේ ඇඟ පිහිද ගනිද්දියි.

'මම ඉවරයි...' මම මැතිරුවා.

සෙසත් මගේ කලිසම උඩට කරලා බොත්තම් දැම්මා. අපි දෙන්නා ටිකක් වෙලා බිම බලාගෙන හිටියේ දැන් ටිකකට කලින් කරපු දේ මොකක්ද කියලා කල්පනා කරන ගමන්මයි.

'කමක් නෑ.' මම කිව්වා.

'ඔව්... කමක් නෑ.' එයා තහවුරු කළා.



__________

ඔව්,

කමක් නෑ.

ක.ලි.බු

2022-04-08

2022-04-08

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Apr 08, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Photograph | A BL story?Where stories live. Discover now