chapter 1

424 72 0
                                    

අද ලස්සන දවසක් !!

ඒ වගේම අවුරුදු අටක් තිස්සේ මන් බලන් හිටපු දවස අද...

එයා වෙනුවෙන් බලන් හිටපු දවස..

නෑ එයාව ඇස් දෙකෙන්ම දකින්න බලන් හිටපු දවස අද !!

මන් හිටියේ කැම්පස් එකේ කැෆේ එක ලග චෙරි බ්ලොසම් ගහ යට...මගේ අතේ තිබ්බා නිල්පාට ලස්සන Forget - me - not මල් පොකුරක්...දන්නවාද ඒ මල් වලින් කියන්නේ සත්‍ය ආදරණීය මතක ගැන..

" Don't Forget me "

අපේ ආදරේ තේමා පාඨය...මලටම ගැලපෙනවා නේද ??

ඒක එක විදියකට විහිලුවක් වෙන්න ඇති...ඔව් මේ කතාව මුල ඉදන් නොදන්න අයට ඒක විහිලුවක්..ඒත් මගේ කතාව අන්තිම වෙනකම් දන්න කෙනෙක්ට නම්, මන් හිතන්නේ එයා කියයි මන් තෝරගත්තේ හරිම මල් පොකුර කියලා..

මට සහතිකව කියන්න පුලුවන් මගේ කතාව අනිත් හැමකතාවකටම වඩා වෙනස් වෙයි..ඔව් ඒක වෙනස්..!! හරියට ෆැන්ටසියක් වගේ...

මේක ඔයාලා හිතන කතාව නෙමෙයි !!

මේක මටම ලියවුණු..මගේම කතාව...

මේ හැමදේම පටන් ගත්තේ හරියටම අවුරුදු අටකට කලින් එක අමුතු දවසක...

.

.

.

.

.
______________________♡_________________________

______________________♡_________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________♡_________________________

අද ඩේට් එක ආර්මිලාට නම් හොද ඩේට් එකක් නෙමෙයිනේ...

ඉතින් මේ කතාව ඔයාලා හැමෝටම දුක ටිකක් හරි නිවාගන්න මන් ගානේ ගිෆ්‍ට් එකක් 🥺

කතාවේ chapter 17 ක් තිබ්බාට පොඩි පොඩි පොඩි කොටස් තියෙන්නේ..මන් ඔක්කොම ලියලා ඉවරයි..අදම ඔක්කොම ටික දෙන්න බලන්නම්...ඔයාලගේ ප්‍රතිචාර මත තමයි ඔක්කොම දෙනවාද කියලා තීරණය වෙන්නේ 🙂🙂

කතාව සම්පූර්ණයෙන්ම කියවනකම් ඔයාලට මෙතන වෙන්නේ මොකක්ද කියලා හරියට තේරෙන එකක් නෑ...

ඒ නිසා ඉවසීමෙන් හැම පොයින්ට් එකක්ම අවධානෙන් කියවගෙන යන්න..

මට විශ්වාසයි ඔයාලා හිතන කතාව නෙමෙයි මෙතන තියෙන්නේ..😌😌

______________________♡_________________________

______________________♡_________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇත්තටම මුල් කාලෙදි ජින් military යනවා කිව්වාම ,

" හරි කමක් නෑ අවුරුදු දෙකකින් එනවානේ "

කියලා හිතුනා..

ඒත් ජින් කොන්ඩේ කැපුවාට පස්සේ තමා හිතටම දැනුනේ,

" දෙයියනේ එයා ඇත්තටම යනවා නේද ?? ආයි ඉස්සරහට අවුරුදු දෙකක් යනකම් කිසිම ප්‍රෝග්‍රෑම් එහෙක ජින්ගේ වීදුරු පිහින හිනාව, රැප් එක, කටේ සද්දෙ, කුකී එක්ක තියෙන වලි, පුංචි පුංචි රන්ඩු, ජින්ගේ ඩෑඩ් ජෝක්, එයාගේ මෝඩ වැඩ මේ කිසිම දෙයක් නෑ නේද "       කියලා...🥺🥺

කොහොම හරි ඉතින් අද ජින් ඔප්පාට යන්නම වෙනවානේ...

එහෙනම්,

සුබ ගමන් ලොකූ...

ඔයා එනකම් අපි බලාගෙන ඉන්නවා...පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්න...

සරන්හේ ❤️❤️❤️❤️❤️❤️

______________________♡_________________________

The Call || Namjin || Completed Where stories live. Discover now