chapter 14

167 49 0
                                    

මට එදා ඒ නිවුස් එක ඇහුවාම කිසිම දෙයක් විශ්වාස කරගන්න බැරි උනා...ඒක ඇත්තක්ද ??

එතකොට ජූන් කිව්ව දේ ඇත්තක්ද ??

එතකොට එයා ඇත්තටම අනාගතේ කෙනෙක්ද ??

මන් එහෙම්ම දුවගෙන ගියේ ෆෝන් එක ලගට...මට සමාවෙන්න ජූන් මන් ඔයාව විශ්වාස කරේ නෑ...මට මන් ගැනම කලකිරීමක් ඇති උනේ...ඇත්තටම මන් ජූන්ව විශ්වාස කරා නම් මට එයාලා නැවෙන් යන එක නවත්තන්න උත්සහයක් දරන්න තිබ්බා...

මන් ඇත්තටම මහ කාලකණ්නියෙක් !!

මන් එහෙම්ම වෙනදා වගේම අහුවෙන නම්බර් එකක් ගහලා කෝල් එකක් ගත්තා..මොකද මේ ෆෝන් එකෙන් කාට ගත්තාත් කෝල් එක යන්නේ ජූන්ටනේ...ඒත් මන් අද වැරදී..

📞 යොබුසයෝ...කවුද මේ ??

📞 නම්ජූන් ??

📞 sorry wrong number

නෑ...නෑ...ඒක වෙන්න බැහැ...මන් ආයි පාරක් කෝල් ගත්තා..

📞 හැලෝ නම්ජුන් ??

📞 සමාවෙන්න...එහෙම කෙනෙක් දන්නේ නෑ..

නෑ..ආයි ගන්න ජීන්...

📞 නම්ජුන් මන් කියන එක අහන්න..

📞 sorry wrong number

නෑ..නෑ...මගේ නම්ජුන් ඔයා කොහෙද ?? ඔයා කොහෙද නම්ජුන් !! ඇයි ඔයාට කෝල් කරාම වෙන අයට කෝල් යන්නේ.?? අනේ ඔයාගේ නම්බර් එක මොකක්ද ජූන් ??

ඔහ් ඉන්න..මන් මුලින්ම ගත්තේ ජිමින්ට..එයාට අරන් බලමු...මන් වෙව්ලන අත්වලින් ජිමින්ගේ නම්බර් එක ඩයල් කරා..

📞 යොබුසයෝ..

📞 ඔහ් මේ ජින් පුතා නේද ?? ජිමින් කොලේජ් ගිහින් නේ...ඇයි පුතා හදිසියක්ද ??

📞 අ...අනි

බීප් බීප් බීප්

මොකක්ද දෙයියනේ උනේ ?? මගේ හීන හැම එකක්ම බිදිලා ගියාද ?? මගේ ජුන් ඔයා කොහෙද මගේ ජූන් ??

කතා කරන්නකෝ...මට කත කරන්න ජුන් !!

☎️🎼🎼🎼🎼🎼🎼🎼🎼

ජූන් !!

ෆෝන් එකට කෝල් එකක් ආපු ගමන් මන් ආන්ස්වර් කරා...මන් බලාපොරොත්තු උනා මගේ ජූන් මට කෝල් කරයි කියලා...

📞 යොබුසයෝ ජින් හ්‍යුන්ග්..ඔයාට දැන් කොහොමද ??

📞 ක..කවුද මේ ??

📞 හ්‍යුන්ග් මන් ජිමින්...කුකී අඩනවා ඔයාට කෝල් එකක් අරන් බලන්න කියලා..ඒකයි මන් මේ ඉස්කෝලේ ෆෝන් බූත් එකෙන් කෝල් එකක් ගත්තේ ..හ්‍යුන්ග් හොදින්ද ??

ජිමින් ඇහුවත් මට අන්තිම ටික ඇහුනෙ හීනෙන් වගේ...හැමදේම බොද වෙලා පේනකොට මගේ අතින් ෆෝන් එක බිමට වැටුනා..තවත් ඇස් ඇරන් ඉන්න අමාරු වෙනකොට මගේ ඇස් ඉබේටම පියවුනා..හැබැයි මට ඒ අතරින් කෙනෙක්ගේ කටහඩ ඇහුනා..

📞 හ්‍යුන්ගී...

ඔව් මගේ කුකී...ඔයා කතා කරා...ඒත් මන් හොදින් නෙමෙයි කුකී....

හ්‍යුන්ගීට මහන්සී....

මියානේ උරි කුකී....

______________________♡_________________________

______________________♡_________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________♡_________________________

The Call || Namjin || Completed Where stories live. Discover now