Author Note

189 46 17
                                    

හරි මන් මුලින්ම පැහැදිලි කරන්නම් මෙතන ඉන්න චරිත ටික හරියටම කවුද කියලා ,

01. Kim Seokjin

ජින් කියන්නේ 2014 වෙනකොට තුන්වන වසරේ ඉගෙන ගන්න මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජින් කියන්නේ 2014 වෙනකොට තුන්වන වසරේ ඉගෙන ගන්න මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්...( chapter 2 )

ඒ කියන්නේ 2014 වෙනකොට ජින්ට වයස 22යි..ජින් කියන්නේ ඔම්මායි අප්පායි නැතුව මල්ලිව තනියම හදාගන්න කෙනෙක්...ඔම්මායි අප්පායි මැරෙන්න කලින් සල්ලි ඉතුරු කරලා තිබ්බ නිසාත් කැෆේ එක කුලියට දීලා තිබ්බ නිසාත් ජින්ටයි ජන්ග්කුක්ටයි ජීවත් වෙන්න ඒ ගාන ඇති..ඒත් ජින් ජන්ග්කුක් ඉස්සරහ ශක්තිමත් කියලා පෙන්නුවට ඇත්තටම එයා එහෙම නෑ...ජින් අවුරුදු දෙකක් පන වගේ ආදරේ කරපු කෙල්ල එයාව අතෑරලා වෙන කෙනෙක් එක්ක යාලු උන එකට සෑහෙන්න කඩන් වැටෙනවා..එයාට මැරෙන්න උනත් හිතෙනවා... ( chapter 02 )

ඒත් ජින් අන්තිමට ජන්ග්කුක් වෙනුවෙන් ජීවත් වෙනවා..එයාගේ ජිවිතේ ආයි අනිත් පැත්ත පෙරලෙන්නේ 2014 මාර්තු 23 වෙනිදා ආව කෝල් එකෙන්...එදා ඉදන් 2014 අප්‍රේල් 13 වෙනිදා වෙනකම් ජින් නම්ජුන් දෙන්නා ආදරේ කරනවා..ඒකට ලොකුම හේතුව වෙන්නේ ජින්ට එයාගේ දුක බෙදාගන්න කෙනෙක් ඕන වෙලේ නම්ජුන් එයාට ලන් උන එක...ජින් කියන්නේ තනි උන කෙනෙක්..ජන්ග්කුක් එයා එක්ක කතා කරන්නෙවත් නෑ..ඉතින් ජින්ට එයාගේ වේදනාව පිට කරන්න පුලුවන් උනේ නම්ජුන් එක්ක විතරයි...ජන්ග්කුක් තාමත් ඉස්කෝලේ යන නිසා ජන්ග්කුක් ජින් ලග රැදෙන්නේ හරි අඩුවෙන්..හිටියත් එයා කතා කරන්නේ නෑ..ඉතින් ජින් එයාගේ හැම හැගීමක්ම බෙදාගන්නේ අහම්බෙන් හම්බුන නම්ජුන් එක්ක..

ඉතින් මුලු වැකේශන් එක ඉවර වෙනකම්ම ඒ දෙන්නා කතා කරනවා..මුලදි දෙන්නාට දෙන්නා යාලුවෝ උනාට පස්සේ පස්සේ දෙන්නාම ආදරේ කරන්න ගන්නවා...ඉතින් එයාලා ආදරේ ප්‍රකාශ කරනවා..හැබැයි ජින් මේ පාර හැමදේම ජන්ග්කුක්ට කියනවා..ඉතින් ජින්ට ආයි ශක්තිමත් වෙන්න උදව් කරන්නේ ජන්ග්කුක්..

You've reached the end of published parts.

⏰ Last updated: Dec 13, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

The Call || Namjin || Completed Where stories live. Discover now