chapter 12

170 48 1
                                    

📞මෝ ??? 2014 ??

📞 දේ...අද 2014 අප්‍රේල් 13

📞 අ..අනි ඒක වෙන්නේ කොහොමද ?? ජින් ඔයාට ශුවර්ද ඩේට් එක ගැන ??

📞 නැතුව !! මන් කැලැන්ඩර් එකෙන් බලලයි ඩේට් එක කිව්වේ..අපි මුලින්ම කතා කරේ 2014 මැයි 23...අද 2014 අප්‍රේල් 13..

📞 ජි..ජින් ඒත් මන් ඉන්නේ 2022...

📞 ජූන් දැන් හොදටම ඇති !! ඔයාට මාව විහිලුවක් වගේද පේන්නෙ ?? ආහ් !! අද එන්න බැරි උනා නම් බැරි උනා කියලා කියන්න..ඔය වගේ විකාර කතා කියන්න එපා !!

📞 චේබල් ජින් මන් කියන එක අහන්න..මන් ඉන්නේ 2022 අප්‍රේල් 13...මන් කියන්නේ ඇත්ත ජින්...මාව විශ්වාස කරන්න !! මන් ඔයාට එදා කතා කරේ ඇත්තටම 2022 මැයි 23..ඒක අමතක වෙන්න විදියක් නෑ..මොකද එදා අපේ මල්ලිගේ බෝයිෆ්‍රෙන්ඩ් ගෙදර ඇවිල්ලා හිටියා..එයාලගේ ඇනිවර්සරි එක නිසා මට ඩේට් එක අමතක වෙන්න විදියක් නෑ ජින්..මාව විශ්වාස කරන්න !!

📞 ජූන් ඇති !! විකාර නොකියා ඇත්තම කියන්න..

මගේ ඔලුව විකාරයි වගේ තියෙනකොට මන් ජූන්ට කතා කරේ ඔලුව බදාගෙන...ආහ් ඊට අමතරව මගේ තුරුලේ හා පැටියෙකුත් ගුලි වෙලා ඉන්නවා..මොකද එලියේ හයියෙන් අකුණු ගගා වහිනවා..මගේ හා පැටියා බයයිනේ ඉතින්..

📞 ජින් මන් කියන්නේ ඇත්ත...හරි ඔයාට මාව විශ්වාස කරන්නේ බැරි...ඕකේ...අද ඩේට් එක 2014 අප්‍රේල් 13නේ...හරි මන් කියන්නේ බොරුද බලන්න හෙට දවල් නිවුස් බලන්න..ලමයි 300ක් අරන් යන සෙවෝල් නැව ගිලිලා ලමයි හුගක් මැරෙනවා කියලා නිවුස් එකක් යයි !!

📞 තමුසෙට පිස්සුද ජූන් ?? විකාර නොකර තියනවා ෆෝන් එක !!

බීප් බීප් බීප්

නම්ජුන් මොනවා හරි කියන්න හැදුවත් මන් ඊට ඉස්සෙල්ලා ෆෝන් එක තිබ්බා..මොන විකාර කතාවක්ද එයා ඒ කිව්වේ ?? ජූන්ට පිස්සුද ?? ආහ් මගේ ඔලුවත් එක්ක විකාරයි වගෙ...

🌩️🌩️🌩️🌩️

ඒත් එක්කම ලොකු අකුණක් ගහලා ගෙදරම කරන්ට් එක ගියා..කුකී මට තව තුරුල් උනාම ඇස්වල බේරෙන කදුලු පිහිදගෙන මන් කුකීව කරුවලේම වඩාගෙන කාමරේට එක්කගෙන ගියා..

" එන්න කුකී...අපි නිදියමු...දැන් රෑ වෙලා..."

මන් කුකීව වඩාගෙනම ඇදෙන් හාන්සි උනේ උදේ ඉදන් අඩලා අඩලාම ඇගට මහන්සි නිසායි..මන් නිසා කුකීත් කරේ අඩපු එක...මට ඇහෙන්නෙ නැති වෙන්න ඉකි නොගැහුවට එයාට අමතක වෙලා එයාගේ කදුලු මගේ ඇග දිගේ බේරෙනවා කියලා..මගේ අහින්සක හා පැටියා..

" හ්‍යුන්ග්ට සමාවෙන්න කුකී...මන් හිතන්නේ හ්‍යුන්ග් දෙවෙනි පාරටත් ජීවිතේ වරද්දගෙන වගේ "

______________________♡_________________________

______________________♡_________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________♡_________________________

The Call || Namjin || Completed Where stories live. Discover now