chapter 23

1.2K 277 21
                                    

"Mmh... umh..." ටේහ්යුං ජන්කුක්ව කිස් කරද්දී ජන්කුක් කෙදිරිලිත් එක්කම ටේහ්යුංට ප්‍රතිචාර දැක්වූවා...

"ආහ්" මෙච්චර වෙලාවක් ජන්කුක්ගේ ඇතුලේ තිබ්බ ටේහ්යුංගේ සාමාජිකයාව හෙමින් සීරුවේ එලියට ගත්ත ටේහ්යුං ජන්කුක්ව බදාගෙන නලලට හාදුවක් තිබ්බා...

එයාලා ටික වෙලාවකට කලින් හැගීම් වලින් පිබිදිලා කරපු දේවල් ගැන හිතපු ජන්කුක්ගේ කම්මුල් රෝස පාටට හැරෙනවා බලාගෙන ඉදපු ටේහ්යුං ඒ කම්මුල් උඩිනුත් හාදුවක් තිබ්බා... මොකද එයා දන්නවා දැන් ජන්කුක් මතක් කරේ මොනවා ගැනද කියලා... ජන්කුක් එක්ක ටික වෙලාවක් තුරුල් වෙලා උන්න ටේහ්යුං වෙනද වගේම ජන්කුක්ව වඩාගෙන වොශ්රූම් එකට ගියා... හරි පරිස්සමට ජන්කුක්ව බාත් ටබ් එක ඇතුලෙන් තිබ්බ ටේහ්යුං පිටිපස්සෙන් ජන්කුක්ගේ පිටට එයාගේ පපුව හිටින විදිහට එයාව බදාගත්තා...

"බබා" ටේහ්යුංගේ අතේ ඇගිලි එක්ක සෙල්ලම් කර කර ඉන්න ජන්කුක්ට ටේහ්යුං කතා කරා...

"හම්" ජන්කුක් කෙදිරිල්ලකින් උත්තර දුන්නාම ටේහ්යුං ජන්කුක්ගේ ඔලුවට හාදුවක් දුන්නා...

"මට ඇත්තටම ආදරෙයිද?" ටේහ්යුං ඔලුව මතම තොල් තද කරගෙන ජන්කුක්ට කෙදුරුවාම ටේහ්යුංගේ කටහඩේ අවුලක් තේරුන ජන්කුක් ඒ පැත්තට හෙමීට හැරුනා... දැන් ටේහ්යුං ජන්කුක් දෙන්නා මූණට මූණ බලාගෙනයි ඉන්නේ...

"ටේ ඇයි එකපාරටම එහෙම අහන්නේ? ඔයාගෙ කටහඩත් අමුතු වෙලා" ජන්කුක් එයාගේ අතේ ඇගිල්ලකින් ටේහ්යුංගේ කම්මුල් අත ගෑවා... එයාලා දෙන්නට දෙන්නා ඇස් දිහා බලාගෙනයි උන්නේ...

"ඔයාගේ ඔය ආදරේ පිරුණා වගේ පේන ඇස් කවදාවත් මට බොරුවක් කරන්නේ නැහැ නේද?" ටේහ්යුං ඇහුවේ ජන්කුක්ගේ රවුම් ඇස් දිහා බලාගෙන...

ජන්කුක්ට ටේහ්යුංගේ කතා බහේ වෙනසක් තේරුනා... මොකක්හරි අවුලක්? ටේහ්යුං ඇයි එකපාරටම මෙහෙම දෙයක් අහන්නේ? එයා දැනගෙනද? සැක හිතිලද?

ජන්කුක් බය උනා... ටේහ්යුං ඇත්ත දැනගෙන මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ගැන ජන්කුක් බය උනා... ජන්කුක් තවමත් සූදානම් නෑ ටේහ්යුංගේ ප්‍රතිචාරයට උත්තර දෙන්න... තවමත් එයාලා මෙහෙයුම සම්පූර්ණ කරලා නැහැ... ටේහ්යුං කලබල වෙලා ඕන නැති දෙයක් කරොත්- නෑ ජන්කුක්ට බෑ එහෙම දෙයක් වෙනවා දකින්න...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now